එක අතකට මහ මෝඩ වැඩක් බන්. මම හිතන් හිටියෙ ඩ්‍රෝන් වල position වෙනස් වෙනව ඇති කියල. ඒත් එහෙම නෑ. මේකත් නිකන් හරියට LED cube එක වගේ. වෙනසකට තියෙන්නෙ no wires. Cube එක වගේ drone වල GPS positioning කරල තියෙන්නෙ.
අඩෝ මම වැරදියිද ? drone වල position වෙනස් වෙනවද ?

------
Post added on Dec 24, 2023 at 5:05 AM