Christopher Columbus :: ක්‍රිස්ටොපර් කොලොම්බස්
ක්‍රිස්ටොපර් කොලොම්බස්
ක්‍රිස්ටෝපර් කොලම්බස් (1451 ඔක්තෝබර් සහ නොවැම්බර් - 1506 මැයි 20) නාවිකයෙකු, ජනපද පිහිටු වන්නෙකු සහ දේශ ගවේෂකයෙකු වන අතර ඔහු ඇමරිකාවෙහි ස්පාඤ්ඤ ජනපද පිහිටු වන ලදී. යුරෝපයෙන් ඇමෙරිකාවට ලඟා වු මුල්ම පුද්ගලයා කොලොම්බස් නොවුණ ද (Leif Ericsson විසින් පුරෝගාමිත්වය සපයමින් වයිකින් වරුන් මීට වසර කිහිපයකට ප්‍රථම කැනඩාවට ලඟාවූහ.) ඔහුගේ නාවුක ගමනින් පසුව පොදු යුරෝපීය ප්‍රජාව සඳහා මෙකි ප්‍රදේශයන්හි අවධානය යොමු වු අතර නව ලෝකයෙහි ය්රරෝපීය සංස්කෘතිය සාර්ථකව ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණි. ඓතිහාසික වාර්තාවන්ට අනුව කොලම්බස් ජිනෝවාහි උපත ලද්දකු බවට ප්‍රකාශයට පත් කෙරුණද ඒ සඳහා වෙනත් සුළු මතිමතාන්තරද පවතී. ක්‍රිස්ටෝපර් කොලම්බස් යන නම ලතින් භාෂාවෙන් වු ක්රිස්ටෝපරස් කොලොම්බස් යන්න ඉංග්‍රීසි භාෂාවට හරවන ලද්දකි. නූතන ඉතාලි භාෂාවෙන් ඔහුගේ නම ක්රිස්ටොපරෝ කලම්බෝ ලෙසද පෘතුගිසි භාෂාවෙන් ක්රිස්ටෝවෝ කලම්බෝ ලෙසද ස්පාඤ්ඤ භාෂාවෙන් ක්‍රිස්ටෝබල් කොලෝන් ලෙසද හැඳින්වෙයි.
අත්ලාන්තික් සාගරය හරහා කොලොම්බස් විසින් සිදු කල නාවුක ගමන මගින් බටහිර අර්ධ ගෝලය ගවේශණයට සහ ජනපද පිහිටු වීමට යුරෝපීය ප්‍රජාව විසින් සිදු කරන ලද ප්රයත්නයෙහි ආරම්භය ඇති වුණි. 1492 දී ඔහු විසින් සිදු කල මුල්ම නාවුක ගමන සඳහා ඉතිහාසයෙහි විශාල වැදගත්කමක් ලැබුණද ඔහු විසින් 1498 දී සිදු කරන ලද තුන් වන නාවුක ගමන වන තුරු සත්‍ය වශයෙන්ම ඇමෙරිකානු ප්‍රධාන ගොඩ බිමට ලඟා වී නොතිබුණි. ඒ වෙනුවට ඔහු බහමාස් හි දූපතක් වෙත ගොඩ බට අතර එය සැල්වදෝර් ලෙස නම් කළේය. ඔහු මෙම සොයා ගැනීම සිදු කළේ ඉන්දියාව වෙතට මුහුදු මාර්ගයක් සොයා ගැනීමට කල චාරිකවේදී වන නිසා එම දූපත් වල වු දේශීය වැසියන් හට ඉන්දියන් වරුන් යැයි නම් කරන ලදී. එසේ වුවත් ඇමෙරිකාවට ලඟා වු මුල්ම යුරෝපීය ගවේෂකයා ඔහු නොවන අතර 1492 ට ප්‍රථමයෙන් අත්ලන්තික් සාගරය හරහා ඇමෙරිකාවට යුරෝපයෙන් සම්බන්ධතා පැවති බවට සාක්ෂි ඇත. කෙසේ නමුත් කොලොම්බස්ගේ නාවික ගමනින් පසුව වෙළද මාර්ග සහජනපද පිහිටුවීම මගින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සාහ දරණ සංවර්ධනය වෙමින් පවතින ජාතීන් අතර අධිරාජ්‍ය වාදය සහ ආර්ථිකමය වශයෙන් තරඟයක් ඇති වුණි. පුර්ව කොලොම්බස් යුගය යන්න කොලොම්බස්ගේ ආගමනයට සහ යුරෝපීය බලපෑමට ප්‍රථමව ඇමරිකාවේ විසු මිනිසුන් සහ සංස්කෘතිය පිළිබඳව විග්රහ කිරීමට යොදා ගන්නා ලදී.
Columbus map 1490
විශාල කර බැලීමට ක්ලික් කරන්න.
1492 දී සිදු වු කොලොම්බස්ගේ නාවුක ගමනෙහි සංවත්සරය (කොලොම්බස් දිනය) ඇමරිකාවෙහි සහ ස්පාඤ්ඤයෙහි ඔක්තෝබර් 21 වන දා සමරනු ලබයි.
Columbus Signature
Voyages of Christopher Columbus