Chrome browser එකේ අවුලක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Chrome එකෙන් සමහර websites පෙන්නන්නෙ මෙහෙම, මම සිංහල දීල නැහැ settings වල, Advanced > Language > English.

    Firefox නම් same website එක English වලින් පෙන්නනවා.

    මේක හදාගන්නෙ කොහොමද? Chrome ආයිත් install කරත් හරිගියේ නැහැ.

    chrome-issue.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය පාලි ඔයා පාලි ඉගෙන ගන්න එතකොට හරි..

    නැත්තන් cookies cache ඔක්කොම delete කරලා බලන්න
     
    • Haha
    Reactions: imhotep and Rankira

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඔය පාලි ඔයා පාලි ඉගෙන ගන්න එතකොට හරි..

    නැත්තන් cookies cache ඔක්කොම delete කරලා බලන්න

    Clear karala baluwa, Incognito window ekakin yaddith mehemai :yes:
     
    • Like
    Reactions: Rankira

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Webmalithi ttf ෆොන්ට් එක දාල ඒක Chrome එකේ Default font එක කරන්න
    ඒත් හරිගියේ නැහැ බං, මෙහෙම විකුර්ති වෙලා එන්නෙ සමහර websites විතරයි. ඒ එන ඒවයි විකුර්ති වාක්‍යක් select කරල copy කරල notepad paste කරොත් නියම English paragraph එක paste වෙනවා.
     
    • Like
    Reactions: Rankira

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    oka matath enawa bung samahara sites walata.. hethuwak hoyaganna bari una.. firefox walin access karana eka thama solution eka

    View attachment 162863
    Matath Vultr ekata yanna gihin thama oya wade wune😅Firefox eken thama mmth itapasse giye
    Mkk karath hadaganna bariwuna...eka mkk hari awulk.
    Aye reinstall karala sync nokara VPN ekk dagenath giya eth ohomamai enne
     
    • Like
    Reactions: bokachamara

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ado mageth awa mkkda seen eka Edge eke aulak naaa .... Hadaganna baaa
    මට ඔය අවුලම ආවා ෆයර් ෆොක්ස් වල. ඒකට පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

    අනිත් බ්‍රවුසර් වලට එච්චර ලේසි විසඳුමක් සෙට් වෙලා නම් නෑ.
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    මට ඔය අවුලම ආවා ෆයර් ෆොක්ස් වල. ඒකට පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

    අනිත් බ්‍රවුසර් වලට එච්චර ලේසි විසඳුමක් සෙට් වෙලා නම් නෑ.
    please kiyala denawada?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    please kiyala denawada?
    ෆයර් ෆෝක්ස් settings වලට ගිහින් search bar එකේ Font කියලා සර් ච් කරන්න.මේකේ විදියට



    ofgeizr.png




    Advanced ක්ලික් කරලා ඇතුලට ගියාම එන වින්ඩෝ එකේ Allow pages to choose their own fonts .... කියන තැන ටික් එක දීලා හරි අයින් කරලා හරි අවුල තියෙන සයිට් එක Reලෝඩ් කර කර බලන්න.මට නම් ඔය ට්‍රික් එක වැඩ කලා.

    W7o7dVP.png