Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chrome-The Worst Browser
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඇත්ත තමයි බන්. මමත් ක්‍රෝම් එකයි එජ් එකයි යූස් කරලා තියෙනවා ඕන තරම්. මම දැකපු දේවල් ටික තමයි..

1. එජ් එක ගොඩක් ෆාස්ට්. ඕනම සයිට් එකක් පට ගාලා ලෝඩ් වෙනවා.

2. ක්‍රෝම් එකේ මෙමරි එක කනවා. මගේ 8GB තිබිලත් මදි සමහර වෙලාවට ටැප් 10,20 වගේ ඕපන් කරාම.

3. එජ් එකේ පේජස් හරි ලස්සනයි.එළකිරි එක උනත් මාර ලස්සනයි එජ් එකේදි, නමුත් ක්‍රෝම් එකේදි චා වගේ.

4. එජ් එකේ ෆොන්ට් හරි ක්‍රිලියර්, ඒකට හේතුව තමයි මයික්රෝසොෆ්ට්ලගේ ක්රිලයර් ටයිප් තාක්ෂණය.

5. ක්‍රෝම් එකේ මිනිමයිස් ගතිය ඕනවට වඩා වැඩියි සුදු පාටයි මුලු සෙටින්ස් එකම, සෙටින්ස් හරියට ඕරගනිස් නෑ, පැහැදිලි නෑ, එකපාරටම තමන්ට ඕන එක ගන්න ටිකක් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. අලුත් එකෙක්ට නම් ගොඩක් අමාරු වෙනවා. නමුත් එජ් එකේදි මේක සිම්පල්. ඕරගනයිස් ගතිය හොදයි..

උදාහරණයට මචන්. ක්‍රෝම් එකේ. සෙටින් වලට ගියාම කෑශ් ක්රිලයිර් කරන්න ඕන උනාම ඇඩ්වාන්ස් යන්න ඕනේ. නමුත් ඒක ඇඩ්වාන්ස් එකක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කෑශ් ක්රිලයිර් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. එජ් එකේ මේක පැහැදිලියි උඩින්ම තියෙනවා. ක්‍රෝම් එකේ ප්‍රයිවස් කියලා බටන් දෙකක් තියෙනවා, ඊට යටින් තව බොක්ස් වගයකුත් තියෙනවා. මේකේ කිසිම ඕරගනයිස් ගතියක් නෑ, නමුත් එජ් එකේ ඔක්කොම ටික එකට පැහැදිලිවම තියෙනවා. සෙටින්ස් උනාම හොදට කැපිලා පේන්න තියෙන්න ඕනේ නමුත් ඒ ගතිය ක්‍රෝම් එකේ නෑ. ඔක්කොම සුදුයි, අපැදිලියි. ෆෝන්ට් එකේ කිසිම කන්ට්‍රාස්ට් එකක් නෑ බැක්ග්‍රවුන් එකෙන් වෙන් වෙලා පේන්න.

6. එජ් එකේ HTML5 ස්කෝ එක අඩු උනාට, විඩියෝ වල ස්කෝ එක වැඩියි මේක නිසා විඩියෝ එකක් බලනකොට youtube වගේ හොද ස්පීඩ් එකෙන් පේනවා.

7. එජ් එකේ වෙබ් පේජ්ස් රෙන්ඩර් කරන්නේ තනිකරම Direct3D වලින් නමුත් ක්‍රෝම් එකේ Direct3D+ CPU වලින් එතකොට එජ් එකේ ප්‍රෆෝමන්ස් එක සෑහෙන්න හොදයි. Canvas ගේම්ස් එහෙම හොද ස්පීඩ් එකකින් එජ් එකේ වැඩ කරනවා.

8. තව ඕකේ දාලා තියෙනවා වගේ බැටරි කේස් තියෙනවා තමයි ක්‍රෝම් එකේදි, ඒකට හේතුව තමයි ක්‍රෝම් එක CPU+GPU+RAM+Hard Disk ඔක්කොම ඕනවට වඩා යූස් කරනවා, නමුත් එජ් එකේදි රැම් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ක්‍රෝම් එකේ එක ටැබ් එහෙකටම 200MB+ වගේ යනවා, එජ් එකේ නම් 40MB වගේ. සමහර සයිට් වල ඊටත් අඩුයි. එජ් එක තනිකරම රෙන්ඩර් වෙන්නේ GPU එකෙන්. එතකොට CPU එකට අඩු බරක් යන්නේ, ක්‍රෝම් එකේදි hardware accelerator ඔන් කරත් CPU එක ගොඩක් යූස් වෙනවා.

එජ් එකට එක්ස්ටෙන්සන් එන්න ගත්තම, දැනටම එක්ස්ටෙන්ස් දාන්න පුලුවන් වර්ෂන් එක Windows Insiders ලට රිලිස් කරලා තියෙන්නේ පබ්ලික් එන්න ගනියි ළගදීම එතකොට ක්‍රෝම් ඕනේම නෑ. ගොඩක් උන් එජ් එකට කැමතියි බන්. ඒක මාර ෆාස්ට්. සයිට් මාර ලස්සනට රෙන්ඩර් වෙනවා. කිසිම ලැග් එකක් නෑ. දඩ බඩ ගාල ඕනම එකක් වැඩ.

[QUOTE="Chamath2015, post: 20317245, member: 546605"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"] ඕක ඇත්ත තමයි බන්. මමත් ක්‍රෝම් එකයි එජ් එකයි යූස් කරලා තියෙනවා ඕන තරම්. මම දැකපු දේවල් ටික තමයි.. 1. එජ් එක ගොඩක් ෆාස්ට්. ඕනම සයිට් එකක් පට ගාලා ලෝඩ් වෙනවා. 2. ක්‍රෝම් එකේ මෙමරි එක කනවා. මගේ 8GB තිබිලත් මදි සමහර වෙලාවට ටැප් 10,20 වගේ ඕපන් කරාම. 3. එජ් එකේ පේජස් හරි ලස්සනයි.එළකිරි එක උනත් මාර ලස්සනයි එජ් එකේදි, නමුත් ක්‍රෝම් එකේදි චා වගේ. 4. එජ් එකේ ෆොන්ට් හරි ක්‍රිලියර්, ඒකට හේතුව තමයි මයික්රෝසොෆ්ට්ලගේ ක්රිලයර් ටයිප් තාක්ෂණය. 5. ක්‍රෝම් එකේ මිනිමයිස් ගතිය ඕනවට වඩා වැඩියි සුදු පාටයි මුලු සෙටින්ස් එකම, සෙටින්ස් හරියට ඕරගනිස් නෑ, පැහැදිලි නෑ, එකපාරටම තමන්ට ඕන එක ගන්න ටිකක් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. අලුත් එකෙක්ට නම් ගොඩක් අමාරු වෙනවා. නමුත් එජ් එකේදි මේක සිම්පල්. ඕරගනයිස් ගතිය හොදයි.. උදාහරණයට මචන්. ක්‍රෝම් එකේ. සෙටින් වලට ගියාම කෑශ් ක්රිලයිර් කරන්න ඕන උනාම ඇඩ්වාන්ස් යන්න ඕනේ. නමුත් ඒක ඇඩ්වාන්ස් එකක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කෑශ් ක්රිලයිර් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. එජ් එකේ මේක පැහැදිලියි උඩින්ම තියෙනවා. ක්‍රෝම් එකේ ප්‍රයිවස් කියලා බටන් දෙකක් තියෙනවා, ඊට යටින් තව බොක්ස් වගයකුත් තියෙනවා. මේකේ කිසිම ඕරගනයිස් ගතියක් නෑ, නමුත් එජ් එකේ ඔක්කොම ටික එකට පැහැදිලිවම තියෙනවා. සෙටින්ස් උනාම හොදට කැපිලා පේන්න තියෙන්න ඕනේ නමුත් ඒ ගතිය ක්‍රෝම් එකේ නෑ. ඔක්කොම සුදුයි, අපැදිලියි. ෆෝන්ට් එකේ කිසිම කන්ට්‍රාස්ට් එකක් නෑ බැක්ග්‍රවුන් එකෙන් වෙන් වෙලා පේන්න. 6. එජ් එකේ HTML5 ස්කෝ එක අඩු උනාට, විඩියෝ වල ස්කෝ එක වැඩියි මේක නිසා විඩියෝ එකක් බලනකොට youtube වගේ හොද ස්පීඩ් එකෙන් පේනවා. 7. එජ් එකේ වෙබ් පේජ්ස් රෙන්ඩර් කරන්නේ තනිකරම Direct3D වලින් නමුත් ක්‍රෝම් එකේ Direct3D+ CPU වලින් එතකොට එජ් එකේ ප්‍රෆෝමන්ස් එක සෑහෙන්න හොදයි. Canvas ගේම්ස් එහෙම හොද ස්පීඩ් එකකින් එජ් එකේ වැඩ කරනවා. 8. තව ඕකේ දාලා තියෙනවා වගේ බැටරි කේස් තියෙනවා තමයි ක්‍රෝම් එකේදි, ඒකට හේතුව තමයි ක්‍රෝම් එක CPU+GPU+RAM+Hard Disk ඔක්කොම ඕනවට වඩා යූස් කරනවා, නමුත් එජ් එකේදි රැම් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ක්‍රෝම් එකේ එක ටැබ් එහෙකටම 200MB+ වගේ යනවා, එජ් එකේ නම් 40MB වගේ. සමහර සයිට් වල ඊටත් අඩුයි. එජ් එක තනිකරම රෙන්ඩර් වෙන්නේ GPU එකෙන්. එතකොට CPU එකට අඩු බරක් යන්නේ, ක්‍රෝම් එකේදි hardware accelerator ඔන් කරත් CPU එක ගොඩක් යූස් වෙනවා. එජ් එකට එක්ස්ටෙන්සන් එන්න ගත්තම, දැනටම එක්ස්ටෙන්ස් දාන්න පුලුවන් වර්ෂන් එක Windows Insiders ලට රිලිස් කරලා තියෙන්නේ පබ්ලික් එන්න ගනියි ළගදීම එතකොට ක්‍රෝම් ඕනේම නෑ. ගොඩක් උන් එජ් එකට කැමතියි බන්. ඒක මාර ෆාස්ට්. සයිට් මාර ලස්සනට රෙන්ඩර් වෙනවා. කිසිම ලැග් එකක් නෑ. දඩ බඩ ගාල ඕනම එකක් වැඩ. [/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom