Chrome-The Worst Browser

DIGger

Member
May 18, 2016
689
74
0
Chrome පට්ට, වැඩක් ගන්න
නිකම් ඉන්න වෙලාවට බ්‍රවුසර් එක ක්ලෝස් කරපන් ඉතින් :lol::lol:
 
Last edited:

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Microsoft ne experiment eka karala tiyenne... ahanna deyak na... ehenam Chrome thamai worst....

    Nice try Bill Gates....
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Chromium kiyanne Chrome browser 1ke open source version 1. Chromium source code 1 use karala thamai Opera hadala thiyenne. Chrome, Opeara use karanne Webkit engine 1. Firefox use karanne Gecko engine 1. Edge browser 1 use karanne EdgeHTML kiyala unma hadapu engine 1k. Webkit thamai loke wadipurama use karana engine 1. Eth Gecko engine 1 Webkit walata wada speed 1n wadi. Edge use karala na mn. A nisa a gana kiyanna danne na.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඕක ඇත්ත තමයි බන්. මමත් ක්‍රෝම් එකයි එජ් එකයි යූස් කරලා තියෙනවා ඕන තරම්. මම දැකපු දේවල් ටික තමයි..

    1. එජ් එක ගොඩක් ෆාස්ට්. ඕනම සයිට් එකක් පට ගාලා ලෝඩ් වෙනවා.
    2. ක්‍රෝම් එකේ මෙමරි එක කනවා. මගේ 8GB තිබිලත් මදි සමහර වෙලාවට ටැප් 10,20 වගේ ඕපන් කරාම.
    3. එජ් එකේ පේජස් හරි ලස්සනයි.එළකිරි එක උනත් මාර ලස්සනයි එජ් එකේදි, නමුත් ක්‍රෝම් එකේදි චා වගේ.
    4. එජ් එකේ ෆොන්ට් හරි ක්‍රිලියර්, ඒකට හේතුව තමයි මයික්‍රෝසොෆ්ට්ලගේ ක්‍රිලයර් ටයිප් තාක්ෂණය.
    5. ක්‍රෝම් එකේ මිනිමයිස් ගතිය ඕනවට වඩා වැඩියි සුදු පාටයි මුලු සෙටින්ස් එකම, සෙටින්ස් හරියට ඕරගනිස් නෑ, පැහැදිලි නෑ, එකපාරටම තමන්ට ඕන එක ගන්න ටිකක් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. අලුත් එකෙක්ට නම් ගොඩක් අමාරු වෙනවා. නමුත් එජ් එකේදි මේක සිම්පල්. ඕරගනයිස් ගතිය හොදයි..

    උදාහරණයට මචන්. ක්‍රෝම් එකේ. සෙටින් වලට ගියාම කෑශ් ක්‍රිලයිර් කරන්න ඕන උනාම ඇඩ්වාන්ස් යන්න ඕනේ. නමුත් ඒක ඇඩ්වාන්ස් එකක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කෑශ් ක්‍රිලයිර් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. එජ් එකේ මේක පැහැදිලියි උඩින්ම තියෙනවා. ක්‍රෝම් එකේ ප්‍රයිවස් කියලා බටන් දෙකක් තියෙනවා, ඊට යටින් තව බොක්ස් වගයකුත් තියෙනවා. මේකේ කිසිම ඕරගනයිස් ගතියක් නෑ, නමුත් එජ් එකේ ඔක්කොම ටික එකට පැහැදිලිවම තියෙනවා. සෙටින්ස් උනාම හොදට කැපිලා පේන්න තියෙන්න ඕනේ නමුත් ඒ ගතිය ක්‍රෝම් එකේ නෑ. ඔක්කොම සුදුයි, අපැදිලියි. ෆෝන්ට් එකේ කිසිම කන්ට්‍රාස්ට් එකක් නෑ බැක්ග්‍රවුන් එකෙන් වෙන් වෙලා පේන්න.

    6. එජ් එකේ HTML5 ස්කෝ එක අඩු උනාට, විඩියෝ වල ස්කෝ එක වැඩියි මේක නිසා විඩියෝ එකක් බලනකොට youtube වගේ හොද ස්පීඩ් එකෙන් පේනවා.

    7. එජ් එකේ වෙබ් පේජ්ස් රෙන්ඩර් කරන්නේ තනිකරම Direct3D වලින් නමුත් ක්‍රෝම් එකේ Direct3D+ CPU වලින් එතකොට එජ් එකේ ප්‍රෆෝමන්ස් එක සෑහෙන්න හොදයි. Canvas ගේම්ස් එහෙම හොද ස්පීඩ් එකකින් එජ් එකේ වැඩ කරනවා.

    8. තව ඕකේ දාලා තියෙනවා වගේ බැටරි කේස් තියෙනවා තමයි ක්‍රෝම් එකේදි, ඒකට හේතුව තමයි ක්‍රෝම් එක CPU+GPU+RAM+Hard Disk ඔක්කොම ඕනවට වඩා යූස් කරනවා, නමුත් එජ් එකේදි රැම් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ක්‍රෝම් එකේ එක ටැබ් එහෙකටම 200MB+ වගේ යනවා, එජ් එකේ නම් 40MB වගේ. සමහර සයිට් වල ඊටත් අඩුයි. එජ් එක තනිකරම රෙන්ඩර් වෙන්නේ GPU එකෙන්. එතකොට CPU එකට අඩු බරක් යන්නේ, ක්‍රෝම් එකේදි hardware accelerator ඔන් කරත් CPU එක ගොඩක් යූස් වෙනවා.

    එජ් එකට එක්ස්ටෙන්සන් එන්න ගත්තම, දැනටම එක්ස්ටෙන්ස් දාන්න පුලුවන් වර්ෂන් එක Windows Insiders ලට රිලිස් කරලා තියෙන්නේ පබ්ලික් එන්න ගනියි ළගදීම එතකොට ක්‍රෝම් ඕනේම නෑ. ගොඩක් උන් එජ් එකට කැමතියි බන්. ඒක මාර ෆාස්ට්. සයිට් මාර ලස්සනට රෙන්ඩර් වෙනවා. කිසිම ලැග් එකක් නෑ. දඩ බඩ ගාල ඕනම එකක් වැඩ.



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kauru monawa kiwwath chrome tharam wedak ganna puluwan browser ekak wena na.. ram eka nam kanawa thama tikak, eth itin super

    අනේ නිකන් පලයන් බන් යන්න.
    ෆයර් ෆොක්ස් වලින් කරන්න බැරි ක්‍රොම් එකෙන් කරන්න පුලුවන් දේවල් 5 කියපන් බලන්න.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එඩ්ජ් එක නම් මැක්සා බ්‍රව්සර් එක.
    ඇඩොන්ස් නිසා මම යුස් කරන්නේ ෆයර් ෆොක්ස්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මං chrome පාවිච්චි කරන්නේ එක හේතුවක් නිසා. ඒක තමයි Google Account එකට log වුනාම මගේ bookmarks ටික real time sync වෙනවා. Opera ත් තියෙනවා පැත්තකින් ඒක වැඩිය use කරන්නේ නැ. උබල කියන්නේ මොකද ? Opera වල google bookmark sync කරගත හැකිද 3rd party apps නොදා ? මං ඕක එච්චර try කරන්න ගියෙ නෑ (දැනගන්න අහන්නේ)


    තව හේතුවක්. මේක මගේ විතරද දන්නේ නැ. Opera වල tabs open කලාම ඒවා screen එකේ top එකට හරියටම align වෙන්නෙ නැ. ඒක නිසා කෙලින්ම Mouse එක උඩටම ඇදලා එකපාරට mouse middle button click එකෙන් tabs වහන්න බැ. mouse එක පොඩ්ඩක් යටට ගන්න ඕන tabs close කරන්න නම් (Middle mouse button එකෙන්) Chrome එකේ නම් මේ tab ටික ගානට screen එකේ top එකටම align වෙනවා. මේක maximize/minimize ප්‍රශ්නයක් නෙවේ . ඔය පහල image එක බලන්න



    292kz02.png
     
    Last edited: