මම නම් ඒ ගැන විස්තර දන්නෙ නැහැ මචෝ.. මේ ලිපිය උපුටාගනිපු එකක්..ඔය උඩින්ම නම දාලා තියෙන්නෙ..
http://en.wikipedia.org/wiki/Federal_Bureau_of_Investigation
මෙන්න විකියෙ තියෙනවා FBI එක ගැන විස්තර..
මම නම් ඒ ගැන විස්තර දන්නෙ නැහැ මචෝ.. මේ ලිපිය උපුටාගනිපු එකක්..ඔය උඩින්ම නම දාලා තියෙන්නෙ..
http://en.wikipedia.org/wiki/Federal_Bureau_of_Investigation
මෙන්න විකියෙ තියෙනවා FBI එක ගැන විස්තර..
bump


lankaawata 1k nethdha...


maxxa post machan
එලස් මචෝ..![]()
තිබේ තිබේ
![]()



හොඳ ලිපියක් මචන්
rep+7
මචන් ඇමරිකාවේ CIA වලට අමතරව තව ගොඩක් Agencies තියෙනව, NSA(National Security Agency), DEA(Drug Enforcement Administration), FBI(Fedaral Bureau of Investigation)
pattai macho..
good post
gindara post eka machooo +++
තිබේ තිබේ
![]()

හොද පුතා;13680358 said:පට්ටයි යාලුවා සිරා
WVI - ශ්‍රීලංකාව (Why?)
![]()
ලොව භයානකම බුද්ධි ඒජන්සිය මෙයයි. WVI – White Van Intelligence නමින් ආරම්භ වූ මේ ආයතනය ඇරඹුණ වසර නිශ්චිතව කිව නොහැක. මෙහි සේවකයන් කොපමණ පිරිසක් සේවය කරනවාද කියා තවමත් සොයාගන නැත. නීති නිර්මාණය කිරීම මේ ආයතනය මගින් සිදු කෙරෙන බවයි කියවෙන්නෙ. ශ්‍රීලංකා රජයට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පවුලට දරුණු ලෙස විරුද්ධ වන ඕනෑම අයෙක් ලොව ඕනෑම තැනකදී සුදු වෑන් ප්‍රහාරයකට ලක් විය හැක.



තෑන්ක්ස් මචං..
පට්ට ඕයි...

කියවද්දි ඇඟ කිලිපොලා යනවා නේ, අනික් එව්වා එක්ක බලද්දි.![]()
උඹගෙ ලියවිල්ල තමා පට්ට..
මුලින්ම තිබ්න අවුලක් නිසා ඉතිරිය කියෙව්වේ නෑ
ඉමල්කා ගුණවර්ධන කියලා තිබුනේ මොකද?
