Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන!

මේ Cichlid Fish කියන මාළු අම්මා බිත්තර දාලා ඒවා ආරක්ෂා කරනවා.  ඒ කියන්නේ තව කවුරුහරි මාළුවෙක් ඒවාකන්න එනවනම් මෙයා කරන්නේ ටක්ගාලා කට ඇතුලට ගන්න එක.  මේගොල්ලන්ව ඉලක්ක කරගෙන Catfish මාළුවා ඉන්නනේ කොයිවෙලාවේ හරි රංචු පිටින් ඇවිල්ලා මේ ගොල්ලන්ගේ බිත්තර කන්න.  රංචුවක් එක පාරට එද්දී මේ මාළු අම්මාට එයාගේ බිත්තර ටික ආරක්ෂාකර ගන්න බැරිවෙනවා!  මෙතෙන්දි Catfish ඒගොල්ලන්ගේ බිත්තර දානවා.  එතකොට අර අම්මා හිතන්නේ ඒවත් එයාගේ බිත්තර කියලා!

[YOUTUBE]tnvbVIcZZHc[/YOUTUBE]

කෙටියෙන් කිව්වොත් මේ Cichlid Fish කියන මාළු අම්මා මෙයාගේ බිත්තර කියලා හිතාගෙන Catfish කියන මාළුවගේ බිත්තරත් කටේ තියාගෙන රකිනවා.  ඒත් මුලින්ම Catfish ගේ බිත්තර පුපුරලා පැටව් එලියට එනවා.  පස්සේ තමයි Cichlid ගේ බිත්තර පුපුරන්නේ. ජරා වැඩේ කියන්නේ මේ මාළු අම්මාගේ පැටැව්ටික අර Catfish ටික කට ඇතුලෙදිම කන එක!  නිසි කාලේ ආවාම අම්මා කට ඇරලා පැටැව්ටික එළියට දාද්දි එන්නේ ඔක්කොම Catfish ටික!  හරියට නිකන් Horror Movie එකක වගේ!  අර අම්මා පිළිගන්න ලෑස්ති නෑ මේ එයාගේ පැටැව් නෙවේ කියලා!  එයාගේ පැටැව්කියලා හිතාගෙන කදරයකදී ඒගොලන්ව ආරක්ෂා කරන්න ආයේ එයාගේ කට ඇතුලටත් ගන්නවා!

[QUOTE="Lokupappa, post: 24949864, member: 567355"] [b]Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන![/b] [CENTER][SIZE="4"]මේ Cichlid Fish කියන මාළු අම්මා බිත්තර දාලා ඒවා ආරක්ෂා කරනවා. :yes: ඒ කියන්නේ තව කවුරුහරි මාළුවෙක් ඒවාකන්න එනවනම් මෙයා කරන්නේ ටක්ගාලා කට ඇතුලට ගන්න එක. :love: මේගොල්ලන්ව ඉලක්ක කරගෙන Catfish මාළුවා ඉන්නනේ කොයිවෙලාවේ හරි රංචු පිටින් ඇවිල්ලා මේ ගොල්ලන්ගේ බිත්තර කන්න. :growl: රංචුවක් එක පාරට එද්දී මේ මාළු අම්මාට එයාගේ බිත්තර ටික ආරක්ෂාකර ගන්න බැරිවෙනවා! :( මෙතෙන්දි Catfish ඒගොල්ලන්ගේ බිත්තර දානවා. :eek: එතකොට අර අම්මා හිතන්නේ ඒවත් එයාගේ බිත්තර කියලා! :sorry: [YOUTUBE]tnvbVIcZZHc[/YOUTUBE] :eek: :eek: :eek: කෙටියෙන් කිව්වොත් මේ Cichlid Fish කියන මාළු අම්මා මෙයාගේ බිත්තර කියලා හිතාගෙන Catfish කියන මාළුවගේ බිත්තරත් කටේ තියාගෙන රකිනවා. :baffled: ඒත් මුලින්ම Catfish ගේ බිත්තර පුපුරලා පැටව් එලියට එනවා. :dull: පස්සේ තමයි Cichlid ගේ බිත්තර පුපුරන්නේ. ජරා වැඩේ කියන්නේ මේ මාළු අම්මාගේ පැටැව්ටික අර Catfish ටික කට ඇතුලෙදිම කන එක! :angry: නිසි කාලේ ආවාම අම්මා කට ඇරලා පැටැව්ටික එළියට දාද්දි එන්නේ ඔක්කොම Catfish ටික! :oo: හරියට නිකන් Horror Movie එකක වගේ! :shocked: අර අම්මා පිළිගන්න ලෑස්ති නෑ මේ එයාගේ පැටැව් නෙවේ කියලා! :( එයාගේ පැටැව්කියලා හිතාගෙන කදරයකදී ඒගොලන්ව ආරක්ෂා කරන්න ආයේ එයාගේ කට ඇතුලටත් ගන්නවා! :sorry:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom