CIDය සේමිණිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    12,938
    9,253
    113
    FB_IMG_1667194191214_copy_500x393.jpg

    මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

    ඒ. ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.

    ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ය.

    ඇය සිය සැමියා සමග ප්‍රකාශයක් ලබා දීමට පැමිණ සිටියා ය. ඇගේ සැමියා ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කරන්නෙකි.

    විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබිණි.

    තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර ඇත.

    ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බව ත් වාර්තා විය.

    මේ අතර, තවත් නිරූපිකාවකට සහ නිවේදිකාවකට තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඔවුන් ඊයේ වන තුරු රහස් පොලිසිය හමුවේ පෙනී සිට නැත.

    තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
     
    • Like
    Reactions: NRTG

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,064
    225
    63
    View attachment 188388

    ara naaki hiwalane hay huuy gaanne e call eke :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,206
    113
    Malabe
    රාජපක්ස්සගෙ කාලෙ උනා නම් කාදිනල් ගූ බල්ල උඩු බුරයි මිනිස්සුන්හෙ සල්ලි අරක මේක ගගා රනිල නිසා මීක් නැ පොන්න බල්ල, කිරියෙ බැල්ලිගෙ පුතාලත් එහෙමම තමයි කට හොල්ලන් නැ බල්ලො වගේ හැoගිලා..

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp

    @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun @Jim_Moriarty
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    653
    408
    63
    කවුද යකෝ ඔය කාදිනල් කියන්නේ... මූ මෙච්චර නෑ ගහන්නේ කාදිනල් මොකුත් ලොකු ගේමක් දීලා ද.. ගෝටව එලවන්න කොච්චර කට්ටිය සෙට් උනාද...