Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CID මාරුවෙන් නිදහස් උන පාතාලයේ ලොකු පැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ලොකු පැටී’ පාතාලයා නිදහස්.. සතුටට ලොකු පාටියක්.. පාතාලයේ සැණකෙලි..

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී නමැත්තා බෙලරුස්හිදී අත්අඩංගුවෙන් පසුගිය දා නිදහස්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු මාසයේදී බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූයේ, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා විය.

එරට ආගමන විගමන බලධාරීන් විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද සමගින් බව වාර්තා වේ.

ඔහු මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද ඔහු රැගෙන ඒමට මත්තෙන් පසුගිය සතියේදී බෙලරුස් අත්අඩංගුවෙන් මෙසේ නිදහස්ව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහුගේ නිදහස් වීම සමරා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔහුගේ ගෝල බාලයන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර ඇති අතර ඩුබායි හිදී ඔහුගේ හිතවත් පාතාල කල්ලි සාමාජිකයන් විසින් සුපිරි සාදයක් ද පවත්වා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර, කංජිපානි ඉම්රාන් ද මේ වනවිට බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස්ව ඇති බව අනාවරණය වේ.

මෙම පුද්ගලයා බෙලරුස් අත්අඩංගුවේ සිටින අතරේ ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පියවර ගත් අතර ඔහුද පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කෙරිණි.

– කීර්ති මෙන්ඩිස්

Mawbima

[QUOTE="2osama, post: 30373323, member: 314982"] [B][SIZE=5]‘ලොකු පැටී’ පාතාලයා නිදහස්.. සතුටට ලොකු පාටියක්.. පාතාලයේ සැණකෙලි..[/SIZE][/B] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEFs-euN0L4Og6oKBIcghosr7uLy4P50AizrFkrM_C4oUJXjak0F6jQ66qSnvrrA-RTUxs5ovbiKzEKQB2Zfr3n7hwg8UEI8kJPav1fBXbOh7oqdpNLLP-eTe0qV5t6TuFg5aoP6kV_f5XOuPMLmYvpClscDFO4WAZkAtU9NSpnpUGWWvR9BjO4lz4Urk/s16000-rw/collage.jpg[/IMG] [SIZE=4]ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී නමැත්තා බෙලරුස්හිදී අත්අඩංගුවෙන් පසුගිය දා නිදහස්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු මාසයේදී බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූයේ, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා විය. එරට ආගමන විගමන බලධාරීන් විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද සමගින් බව වාර්තා වේ. ඔහු මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද ඔහු රැගෙන ඒමට මත්තෙන් පසුගිය සතියේදී බෙලරුස් අත්අඩංගුවෙන් මෙසේ නිදහස්ව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහුගේ නිදහස් වීම සමරා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔහුගේ ගෝල බාලයන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර ඇති අතර ඩුබායි හිදී ඔහුගේ හිතවත් පාතාල කල්ලි සාමාජිකයන් විසින් සුපිරි සාදයක් ද පවත්වා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ අතර, කංජිපානි ඉම්රාන් ද මේ වනවිට බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස්ව ඇති බව අනාවරණය වේ. මෙම පුද්ගලයා බෙලරුස් අත්අඩංගුවේ සිටින අතරේ ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පියවර ගත් අතර ඔහුද පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කෙරිණි. – කීර්ති මෙන්ඩිස් Mawbima[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom