මචං මට මාරම ආසයි ඔය CID එකෙන් එක එක හොරු අල්ලපු හැටි වගේ සීන් දැනගන්න..ඒ වගේ දේවල් දාලා තියෙන සයිට් එහෙම තියේද? 


තැන්කිව් මචෝබුරම්පියෝ
මොකෙක් හරි කමක් නෑ බංබැංකු හොරැද![]()
මචං මට මාරම ආසයි ඔය CID එකෙන් එක එක හොරු අල්ලපු හැටි වගේ සීන් දැනගන්න..ඒ වගේ දේවල් දාලා තියෙන සයිට් එහෙම තියේද?![]()
pitarata ewata wada lankawe wena ewa ahanna..lankawe ekata join wenna thibbanan maru..risky job eka monawa unath
eka neme meketh CID eke aya innawaසිරාවටම මචං මටත් මාරම ආසයි. ඒවා අහද්දි ඇගට අමුතු මෙව්වා එකක් එනවා බං. ඔව් නේද නොදන්නවා උනාට මේකෙත් ඇති...ado matath oka aasai banpitarata ewata wada lankawe wena ewa ahanna..lankawe ekata join wenna thibbanan maru..risky job eka monawa unath
eka neme meketh CID eke aya innawa
okata CID oneda yako, ona common sense ekak thyena ekek allay oya horawa ... video eka balana ekane mulinma karannemata matakai party ekak iwara wela giyapu ekek paraka marila hitiya. Uge miniya hambuna paare mater 100 witara ehain athe dagena hitapu band ekak hambuna nadu banda widihata. Marichcha eka giya party eke tibba video ekak cid eken balanakota e band ekama
Ekek athe dagena nata nata innawa. Minihawa thama sakakaraya wunee passe oppu una eka.
Dear gona,okata CID oneda yako, ona common sense ekak thyena ekek allay oya horawa ... video eka balana ekane mulinma karanne
Ane yako ona ekek karanne video eka balana eka. Mewa hena gon part lesy cases. Umbata mewa loku dewalda?? Lankawata wada FBI US wala cases pattaDear gona,
Mama meka Ketiyen damme ban. Oka loku process ekak. Modayek unata kiyawanna epa ban. Band eka hambune marichcha eka laga tibila nemai. Eeta godak dura inadan. Pare nitarama oyawage ewa watila tiyanawa umba dakala athine.
නෑනෙ මචංCID ekata wada athal ban lankawe police horu allana hati
ahala nadda ara hawage katawa ?

හොරු අල්ලලා දැම්මට පස්සේ හිරේ වෙන දේවල් ඇහෙනවා නේද මේ දවස් වල



Cbi kiuve bnsushanth singh ge ke case eka CBI ekata baradeela thiyenne. hamoma dn blan inne cbi eka meka visadana vidiya. update eke idla blnna bro
උම්මාපත්තර වල කොච්චර තිබුනද බන්.
දැන් මතක නැහැ. සෙට් උනොත් දාන්නම්.
Cbi kiuve bn![]()
central beuro of investigation usa wla fbi wge indiawe thiyena eka