Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cigarette ��
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදෙන එකෙක් හැදෙයි නහැදෙන එකෙක් නහදිල අකාලයේ මැරිලා යයි.

එකට කෑමක් නැ.

එත් ඒ අකාලයේ මැරිලා යන්න බලාගෙන වැඩ කරන වුන් තවත් මිනිස්සුන්ව වලපල්ලට අදින එක තම ඉවසන්න බැරි.

අරක්කු (මත්පැන්) කවුරුත් බලෙන් පොවන්න එන්නේ නැහැනේ.

එතෙන්දි බොන එක මොන වාත කරුමය හරි අදාල කාලෙට ගෙවයි.

ඒත් මේ සිගරට් බොන ගොන් මී හරක් රැල ඒවා බොන්නේ ගොඩක් විට ජනය බහුතරය ගැවසෙන තැන්වල.ඒ දුම අවට ඉන්න එවුන් ට ආශ්වාශ වෙනවා.

අනික බීල පැය තුන හතර යනකන් උගේ කටෙන් පිටවෙන ප්රාශ්වාශය සිගරට් එකක තියෙන සේරම විස තියෙනවා.

ඒවා ආග්රාණය කරන ලග ඉන්න එවුන් සිගරට් නොබී ලෙඩ හදාගන්නවා.

විශේෂයෙන් පොඩි එවුන් ගෑණි,කෙල්ල.

(වැඩිදුර දැනගන්න ඕන නම් මහරගම පිලිකා රෝහලට පලයල්ලා)

දැන් පුළුවන් තරම් බීලා බීල අවුරුදු 30,50 වෙනකොට නවත්තන කතා,බන්දයින් පස්සේ නවත්තන කතා තමන්ට තමන් පාලනය කරගන්න බැරිව කොන්ද පන නැති පිරිමි කියන කතා බන්.

ස්ට්රස් එක යන්න මොනතරම් දේවල් තියෙනවද කරන්න.

ස්ට්රස් හැදෙන හැම එකාම සිගරට් එක කටේ ගහගෙන හිටියානම් ශෝක් එකට තියෙයි.

[QUOTE="MNV, post: 19623303, member: 435640"] [B][SIZE=4]හැදෙන එකෙක් හැදෙයි නහැදෙන එකෙක් නහදිල අකාලයේ මැරිලා යයි. එකට කෑමක් නැ. එත් ඒ අකාලයේ මැරිලා යන්න බලාගෙන වැඩ කරන වුන් තවත් මිනිස්සුන්ව වලපල්ලට අදින එක තම ඉවසන්න බැරි. අරක්කු (මත්පැන්) කවුරුත් බලෙන් පොවන්න එන්නේ නැහැනේ. එතෙන්දි බොන එක මොන වාත කරුමය හරි අදාල කාලෙට ගෙවයි. ඒත් මේ සිගරට් බොන ගොන් මී හරක් රැල ඒවා බොන්නේ ගොඩක් විට ජනය බහුතරය ගැවසෙන තැන්වල.ඒ දුම අවට ඉන්න එවුන් ට ආශ්වාශ වෙනවා. අනික බීල පැය තුන හතර යනකන් උගේ කටෙන් පිටවෙන ප්රාශ්වාශය සිගරට් එකක තියෙන සේරම විස තියෙනවා. ඒවා ආග්රාණය කරන ලග ඉන්න එවුන් සිගරට් නොබී ලෙඩ හදාගන්නවා. විශේෂයෙන් පොඩි එවුන් ගෑණි,කෙල්ල. (වැඩිදුර දැනගන්න ඕන නම් මහරගම පිලිකා රෝහලට පලයල්ලා) දැන් පුළුවන් තරම් බීලා බීල අවුරුදු 30,50 වෙනකොට නවත්තන කතා,බන්දයින් පස්සේ නවත්තන කතා තමන්ට තමන් පාලනය කරගන්න බැරිව කොන්ද පන නැති පිරිමි කියන කතා බන්. ස්ට්රස් එක යන්න මොනතරම් දේවල් තියෙනවද කරන්න. ස්ට්රස් හැදෙන හැම එකාම සිගරට් එක කටේ ගහගෙන හිටියානම් ශෝක් එකට තියෙයි.:lol: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom