ai bn hadisiye nawaththuwe?
mama nam thawa aurudu 8kin nawaththanna inne bandama..![]()

sirawatama kewa kiyahankooo...![]()
සොහොන;19613592 said:මම වාගෙ සෙරම කරපන් බුලත් ,සිගරට්,අරක්කු 3 ම බිපන්ජිවිතෙ තියෙන්නෙ පොඩි කාලයයි
[/QUOTE
okkoma Kara macham kudu witharay nogehuwe...
den oy ethi...balamu![]()
එල.
මම නම් බොන්නේ නැහැ.
බොන එක නවත්ත ගන්න බැරි තරම් අමාරු නම් බොන්න හිතෙන වෙලාවට කෙසෙල් (ආනමාලු මතක විදිහට) කෑවහම ටික කාලෙකින් ඇත ඇරිලා යනවා කියල අහල තියනවා.
ප්‍රතිපල නම් දන්නේ නැත.





toge lungs athi taara wageden Mata 30y bolaw...17 n patan gaththe
aurudu 13k biwwa meede..
mehema Inna ekath loku deyak.
bendama bonnne horata ....badinnna issela nawaththpan ban..![]()

අපරාදෙ බං නැවැත්තුවෙ![]()
සිගරට් නොබොන උන් වගේද බං කොහොමද සිගරට් එක කටේ ගහගෙන දුම් ගුලි පිට කරද්දි පොඩි ගතියකුත් තියෙනව![]()
සමාජෙ පිලිගැනීමත් වැඩියි![]()
මටත් බොන්න පටං ගන්න ඕනෙ භයයි පිළිකාවක්වත් හැදිල ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඊලඟ සීසන් එක එන්න කලින් මැරෙයි කියල![]()
![]()