CIM or SlIM qualified ?

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා උබල CIM or SlIM qualified ද ? එහෙනම් මචන්ලා මෙන්න උබලට අවස්ථාවක්...............................................................................................................................................................................................................................................................................................................







    වෙන මොකවත් නෙමෙ මචන්ලා මට මෙන්න මේ ගැටලුව විසදල දෙන්න... :rofl:


    අනේ මචන්ලා ලංකාවේ තියෙන B2B business මොනවද ? මට උදාහරණයක් දීපල්ලකෝ .පුලුවනං ටිකක් පහදලා දීපල්ලකෝ මොකද්ද B2B කියන්නේ කියල. මන් විකිපීඩියා කියෙව්වා ඒ වුනාට ලොකු අදහසක් ආවේ නැ.මේ project එකකට මචන්ලා.. නැත්තන් උබල දන්නවනේ මන් උබලට කරදර කරන්නේ නැ කියලා....:P.:yes::yes:

    bump කරගෙන වත් යමල්ල හොදේ....
     
    Last edited:

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    මචං මම කලින් වැඩ කරේ multibond එකෙ. ඒකෙ b2b and b2c කියන categories දෙකේම businesses කරා.

    සරලවම කිව්වොත්, b2b කියන්නෙ අපි gum can එකක් සපත්තු manufacture කරන එක්කෙනෙකුට දුන්නොත් ඒක b2b business එකක්..

    අපි කඩේට ගිහිල්ලා ගම් කුප්පියක් අරගෙන පාවිච්චි කරොත් ඒක b2c business එකක්...