මචං මට පොඩි help එකක් ඕන..මම මේ දවස් වල CIMA foundation exam කරනව..ඒකට දැන් අලුතෙන් online calculator එකක් දාල තියනවා (මල හු*** බං)..ඒකෙ මචං clear එක කොහොමද කරන්නෙ..සමහ calculations කරනකොට ans කියලනෙ පටන් ගන්නෙ.(ex:-15√11.23) normal cal එකේ නම් අපි AC ගහපු ගමන් අලුතෙන් ගානක් පටන් ගන්න පුලුවන්නෙ.අනේ කරන එකෙක් හරි එකක් help 1k දුන්නොත් ගොඩාක් වටිනවා..http://statwks.in/TI-30XS-MultiView-download.html
Last edited:



Cal wala save kara ganne improve karanna nisa prasnayak naha ne 