Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cinderella sinhala movie REVIEW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]63538[/ATTACH]

අපේ ඉනෝකා සත්‍යාංගනී නෝනගෙ දෙවැනි පිච්චර් එක. "සින්ෙඩ්රල්ලා" රූපගත කරලා හුඟාක් කල් වුණාට සේස්තරේ අය වගේම ප්‍රේක්ෂක ජනතාවත් ඒක පෙන්නනකං මඟ බලාගෙන හිටියා. පිච්චර් පිස්සත් ඕක බලන්න හුඟාක් කල් බලාගෙන හිටියා. මොකද ඉනෝකා නෝනා පිච්චර් එක රූපගත කරපු මුල් කාලේදීම කියලා තිබුණා මේ පිච්චර් එකේ දියයට රූපගත කරපු ගීතයක් තියෙනවා කියලා. ඉතිං එකතැන පල්වෙන අපේ චිත්තරපටි සේස්තරේට අලුත් දේවල් එකතු කරන්න හදන එකට පිච්චර් පිස්සා හුඟාක්ම කැමැතියි. ඒක හින්දයි මේක බලන්න ආසාවෙන් මඟ බලාගෙන හිටියෙ. කොහොමින් කොහොම හරි පිච්චර් පිස්සත් නෝනගෙ පිච්චර් එක බැලුවයි කියමුකො.

පිච්චර් එක බලපු පිච්චර් පිස්සා පුටුව උඩ එහෙම්මම වාඩිවෙලා හිටියා. පිච්චර් එක බලපු කිසිම කෙනෙක් හිතේ සතුටකින් පිටවෙලා ගියා කියලා, පිච්චර් පිස්සට පෙණුනෙ නෑ. හැමෝගෙම හිත්වල තිබුණෙ බලාපොරොත්තු කඩවෙච්ච බවක්. ලෝක සිනමාවෙ ඇතැම් නිර්මාණ කොටස් දෙකකින් ඉවරවෙන විදිහට නිර්මාණය වුණත්, වැඩිහරියක්ම තියෙන්නේ එක කොටසකින් ඉවරවෙන නිර්මාණ. හින්දි, ද්‍රවිඩ චිත්‍රපටි ගත්තත් එහෙමයි. නෝනෙ... ඔය ඔච්චර පිච්චරවල ධාවන කාලය විනාඩි 110 ක් විතර තමයි තියෙන්නෙ. නෝනෙට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නෝනෙ ඔය විනාඩි 110 ඇතුළෙ මොනතරං සුන්දර දේවල්, මොනතරම් ප්‍රේමාන්විත දේවල් පෙන්නලා ඉවර කරනවාද? ඇයි නෝනෙ පුරාවෘත්ත පවා විනාඩි 110 න් ඉවරකරලා දානවා. මෙතනදි නං නෝනා වැඩේ වැරද්දගෙන තියෙන්නේ. මොකද කතාවෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හුඟාක් ප්‍රාථමික සිදුවීමකින්. ඉතිං කිසිම කෙනෙකුට ඊළඟ කොටස බලන්න ඒකෙන් පෙළඹවීමක් ඇතිවෙන්නෙ නෑ කියලා පිච්චර් පිස්සාට හිතෙනවා. අනිත් කාරණාව ලංකාවේ සිනමා රසිකයන්ට මේ අත්දැකීම නුහුරුයි. සාමාන්‍ය පිච්චර් එකක් බලන්න සෙනඟ ගෙන්න ගන්න දස වැඳුම් වඳින්න ඕන එකේ දෙකක් බලයිද?

අකලංක ගනේගම කියන නළුවා දැන් නිවිච්ච තේ එකක් වගේ. මිනිහා තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් එක දිගට කරලා නෑ. ඔය හාදයා ක්‍රීඩකයෙක්ද. නළුවෙක්ද, නැට්ටුවෙක්ද කියලා පිච්චර් පිස්සා තාම කල්පනා කරනවා. නෝනා ඕන නං අහල බලන්න ඒක මිනිහවත් හරියට දන්නෙ නැතුව ඇති. ඉතිං අනාගතේදී නළුවෙක් වෙන්න ඕන නැති කෙනෙක්ගෙන් චරිතයකට සාධාරණයක් ඉටුවෙයි කියලා හිතන්න අමාරුයි නෝනො. අලුත් මුහුණක් සිනමා සේස්තරේට හඳුන්වලා දෙන්න නෝනෙ හිතුවත්, එතනදිත් අසාර්ථකයි. කවුද නෝනෙ නෝනෙට කිව්වෙ අර ඉන්දුචාප කොලුවව මේකට ගන්න කියලා. මිනිහව ඔය රඟපාන එක වගේ වැඩවලට ගන්න එපා. මිනිහව හොඳයි නෝනෙ ඔය ටි්රප් එක්ක ගෙන යන්න. කතාකර කර ඉන්න. සිංදු කියන්න වගේ වැඩවලට. මිනිහට රඟපාන්න බෑ. පිච්චර් එක දිහා බලාගෙන හිටියම පිච්චර් පිස්සට හිතුනෙ අපේ පුබුදු චතුරංග තනියම රේස් එකක් දිව්වා වගේ කියලා. පුබුදු වගේ මනුස්සයෙකුට නෝනෙ කරපු දේ ඒතරං සාධාරණ නෑ කියලයි පිච්චර් පිස්සා හිතන්නේ. මොකද පුබුදු කියන්නේ අනාගතය විසින් ඉල්ලන කෙනෙක්. උපේක්ෂා කෙල්ලත් ඉතිං නෝනෙ කියපු දේවල් ටික ඒ විදිහටම කරලා තියෙනවා. මොකද ඉතිං ඒ චරිතයේ හැටියට ඔයිට වඩා දෙයක් කරන්න ඕනෙ නෑ. නෝනෙ කියපු අර දිය යට සිංදුවත්, පිච්චර් එක බලපු කිසි කෙනෙකුගෙන් හිත ඇතුළට ගියේ නෑ කියලයි පිච්චර් පිස්සට හිතුණෙ. ඒ සිංදුව විතරක් නෙමෙයි පිච්චර් එකේ කිසිම සිංදුවක් සිත්ගත්ත ඒවා කියලා පිච්චර් පිස්සට දැනුනෙ නෑ. බයිස්කෝප් සිංදු කියන ඒවා වෙනම ජාතියක්. අනිත් එක මේ පිච්චර් එක සිංදු දහතුනක් ඉල්ලනවා කියලා නෝනෙ හිතනවා නං එතනත් නෝනෙ වරද්දගෙනයි තියෙන්නේ. මොකද නෝනෙ සිංදු දහතුනක් කියන්නේ විනාඩි හතළිස් පහක් විතර. ඉතිං නෝනො නෝනා විහින්නෙ කාලය නැතිකරගෙන තියෙන්නෙ. අර පිච්චර් පිස්ස මුලින් කියපු දියයට සිංදුවක් සීමාව ඉක්මවා ගිය එකක් කියලයි පිච්චර් පිස්සා හිතන්නේ. මොකද ඒක නොතිබුණා කියලා ප්‍රේක්ෂකයෝ පිච්චර් එක අත අරින්නේ නෑ. අනිත් එක නෝනෙ ඔයවගේ අත්දැකීම් අපේ කට්ටියට නුහුරුයි. දිය යට කිමිදි කිමිදි ප්‍රේමෙන් වෙලෙන අය ටිකක් අඩුයි නේද නෝනෙ.

ඊළඟ වැදගත්ම කාරණාව තමයි ප්‍රධාන දර්ශන තලය විදිහට අරගෙන තියෙන හෝටලය. ඒක පිච්චර් එක පුරාවට පෙන්නුවා හුඟාක් වැඩියි කියලයි පිච්චර් පිස්ස හිතන්නේ. ඒක හරිම ඒකාකාර අත්දැකීමක්. මොකද ඒ හෝටලය ඇතුළෙ කට්ටිය එහාට මෙහාට ඇවිද්ද මිසක් ප්රේක්ෂකයන්ගෙ හිත ගත්තු සිදුවීම් මුකුත්ම සිද්ධ වුණේ නෑනෙ. ඒ වගේම අර උපේක්ෂයි, අකලංකයි කාමරේ ඉටිපංදම් පත්තුකරපු දර්සනේ හිරියට රබර් පටියක් වගේ ඇදෙනවා. ඊළඟට අකලංක උදේ නැගිටලා උපේක්ෂාව හොයන දර්සනේ හරිම බෝරිං. මිනිහා කාමරේ කී පාරක් එහාට මෙහාට ඔංචිලි පැද්ද ද? ඒවා නිසා නිරපරාදෙ ප්රේක්ෂකයන්ගෙ වටිනා කාලය නාස්ති කරලා කියලයි පිච්චර් පිස්ස හිතන්නේ. අධ්‍යක්ෂවරයෙකුට තියෙන වටිනම දේ තමයි තමන්ගෙ නිර්මාණය රසවිඳින්න අනිත් මිනිස්සු වැය කරන කාලය. ඒක ඔය ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. අනිත් කාරණාව අපේ හිත්වල තියෙනවා කියලා ඉවර කරන්න බැරි තරං අදහස්. නමුත් ඒ ඔක්කොම අපිට අපේ එක නිර්මාණෙ ඇතුළෙ එළියට දාන්න බෑනෙ. නෝනා පත්තරේකට කියලා තිබුණා දර්සන තලවලදී උපේක්ෂයි අකලංකයි රඟපාපු හැටි දැක්කම තව තව දේවල් රූපගත කරන්න හිතුණා කියලා. ඒ කියන්නේ නෝනෙ දඹුලු ගිහින් තලගොයිත් මරල නේද? පිටපතක් නිර්මාණය කරගෙන අපි දර්සන තලේට ගියාම නොවැළැක්විය හැකි හේතුවක් නොවෙන්න එහෙම පිටපත හිතෙන හිතෙන විදිහට වෙනස් කරන එක කලාවට පටහැනියි නේද. ඒකයි මේක ඉවරයක් කරන්න බැරි වුණේ කියලා පිච්චර් පිස්සා හිතනවා. නෝනෙ ඒ පත්තරේට කියලා තිබුණා මේ දවස්වල ගොසිප්වල උපේක්ෂා හුඟාක් ජනප්‍රියයි කියලා. ගොසිප්වලින් පිච්චර් දුවන්න බෑ නේද?

අධ්‍යක්ෂණය කියන වචනය එක්ක නෝනෙ තවත් වචනයක් ලියලා තිබුණා. සිනමා ව්‍යාතිරේඛය මහා සිංහල ශබ්ද කෝෂයට අනුව එකේ 1673 වැනි පිටුවෙ 33 වැනි වචනය තමයි ව්‍යාතිරේඛය. ඒකෙ තේරුම තමයි සම්මතයට වෙනස් දෙය. නියමයට එකඟ නැති දෙය වෙනස, අභාවය වගේ ඒවා. ඒ කියන්නේ නියමයන්ට එකඟ නැති දේවල්ද කලාකෘති විදිහට හඳුන්වන්නේ කියලා පිච්චර් පිස්සට අහන්න හිතුණා. සම්මතයක් සමහර අවස්ථාවලදී බිඳ දැමිය යුතුයි. නමුත් ඒ සාධාරණ හේතු ඇතිව. එහෙනං නැතුව අපේ හිත් ඇතුළෙ දේවල් එලියට දාන්න සම්මතය බිඳින එක වැරැදියි නේද?. සිනමාව කියලා වෙන මොකක්දෝ එකක් කරලා ප්‍රේක්ෂකයන්ගේ වටිනා කාලය නාස්ති කරලාද මන්දා කියලත් පිච්චර් පිස්සාට හිතුණා.

පිච්චර් පිස්සා

[CODE]http://www.divaina.com/2016/02/14/meewitha13.html[/CODE]

[QUOTE="neyohk, post: 19712229, member: 554983"] [CENTER][ATTACH]63538._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]අපේ ඉනෝකා සත්‍යාංගනී නෝනගෙ දෙවැනි පිච්චර් එක. "සින්ෙඩ්රල්ලා" රූපගත කරලා හුඟාක් කල් වුණාට සේස්තරේ අය වගේම ප්‍රේක්ෂක ජනතාවත් ඒක පෙන්නනකං මඟ බලාගෙන හිටියා. පිච්චර් පිස්සත් ඕක බලන්න හුඟාක් කල් බලාගෙන හිටියා. මොකද ඉනෝකා නෝනා පිච්චර් එක රූපගත කරපු මුල් කාලේදීම කියලා තිබුණා මේ පිච්චර් එකේ දියයට රූපගත කරපු ගීතයක් තියෙනවා කියලා. ඉතිං එකතැන පල්වෙන අපේ චිත්තරපටි සේස්තරේට අලුත් දේවල් එකතු කරන්න හදන එකට පිච්චර් පිස්සා හුඟාක්ම කැමැතියි. ඒක හින්දයි මේක බලන්න ආසාවෙන් මඟ බලාගෙන හිටියෙ. කොහොමින් කොහොම හරි පිච්චර් පිස්සත් නෝනගෙ පිච්චර් එක බැලුවයි කියමුකො. පිච්චර් එක බලපු පිච්චර් පිස්සා පුටුව උඩ එහෙම්මම වාඩිවෙලා හිටියා. පිච්චර් එක බලපු කිසිම කෙනෙක් හිතේ සතුටකින් පිටවෙලා ගියා කියලා, පිච්චර් පිස්සට පෙණුනෙ නෑ. හැමෝගෙම හිත්වල තිබුණෙ බලාපොරොත්තු කඩවෙච්ච බවක්. ලෝක සිනමාවෙ ඇතැම් නිර්මාණ කොටස් දෙකකින් ඉවරවෙන විදිහට නිර්මාණය වුණත්, වැඩිහරියක්ම තියෙන්නේ එක කොටසකින් ඉවරවෙන නිර්මාණ. හින්දි, ද්‍රවිඩ චිත්‍රපටි ගත්තත් එහෙමයි. නෝනෙ... ඔය ඔච්චර පිච්චරවල ධාවන කාලය විනාඩි 110 ක් විතර තමයි තියෙන්නෙ. නෝනෙට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නෝනෙ ඔය විනාඩි 110 ඇතුළෙ මොනතරං සුන්දර දේවල්, මොනතරම් ප්‍රේමාන්විත දේවල් පෙන්නලා ඉවර කරනවාද? ඇයි නෝනෙ පුරාවෘත්ත පවා විනාඩි 110 න් ඉවරකරලා දානවා. මෙතනදි නං නෝනා වැඩේ වැරද්දගෙන තියෙන්නේ. මොකද කතාවෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හුඟාක් ප්‍රාථමික සිදුවීමකින්. ඉතිං කිසිම කෙනෙකුට ඊළඟ කොටස බලන්න ඒකෙන් පෙළඹවීමක් ඇතිවෙන්නෙ නෑ කියලා පිච්චර් පිස්සාට හිතෙනවා. අනිත් කාරණාව ලංකාවේ සිනමා රසිකයන්ට මේ අත්දැකීම නුහුරුයි. සාමාන්‍ය පිච්චර් එකක් බලන්න සෙනඟ ගෙන්න ගන්න දස වැඳුම් වඳින්න ඕන එකේ දෙකක් බලයිද? අකලංක ගනේගම කියන නළුවා දැන් නිවිච්ච තේ එකක් වගේ. මිනිහා තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් එක දිගට කරලා නෑ. ඔය හාදයා ක්‍රීඩකයෙක්ද. නළුවෙක්ද, නැට්ටුවෙක්ද කියලා පිච්චර් පිස්සා තාම කල්පනා කරනවා. නෝනා ඕන නං අහල බලන්න ඒක මිනිහවත් හරියට දන්නෙ නැතුව ඇති. ඉතිං අනාගතේදී නළුවෙක් වෙන්න ඕන නැති කෙනෙක්ගෙන් චරිතයකට සාධාරණයක් ඉටුවෙයි කියලා හිතන්න අමාරුයි නෝනො. අලුත් මුහුණක් සිනමා සේස්තරේට හඳුන්වලා දෙන්න නෝනෙ හිතුවත්, එතනදිත් අසාර්ථකයි. කවුද නෝනෙ නෝනෙට කිව්වෙ අර ඉන්දුචාප කොලුවව මේකට ගන්න කියලා. මිනිහව ඔය රඟපාන එක වගේ වැඩවලට ගන්න එපා. මිනිහව හොඳයි නෝනෙ ඔය ටි්රප් එක්ක ගෙන යන්න. කතාකර කර ඉන්න. සිංදු කියන්න වගේ වැඩවලට. මිනිහට රඟපාන්න බෑ. පිච්චර් එක දිහා බලාගෙන හිටියම පිච්චර් පිස්සට හිතුනෙ අපේ පුබුදු චතුරංග තනියම රේස් එකක් දිව්වා වගේ කියලා. පුබුදු වගේ මනුස්සයෙකුට නෝනෙ කරපු දේ ඒතරං සාධාරණ නෑ කියලයි පිච්චර් පිස්සා හිතන්නේ. මොකද පුබුදු කියන්නේ අනාගතය විසින් ඉල්ලන කෙනෙක්. උපේක්ෂා කෙල්ලත් ඉතිං නෝනෙ කියපු දේවල් ටික ඒ විදිහටම කරලා තියෙනවා. මොකද ඉතිං ඒ චරිතයේ හැටියට ඔයිට වඩා දෙයක් කරන්න ඕනෙ නෑ. නෝනෙ කියපු අර දිය යට සිංදුවත්, පිච්චර් එක බලපු කිසි කෙනෙකුගෙන් හිත ඇතුළට ගියේ නෑ කියලයි පිච්චර් පිස්සට හිතුණෙ. ඒ සිංදුව විතරක් නෙමෙයි පිච්චර් එකේ කිසිම සිංදුවක් සිත්ගත්ත ඒවා කියලා පිච්චර් පිස්සට දැනුනෙ නෑ. බයිස්කෝප් සිංදු කියන ඒවා වෙනම ජාතියක්. අනිත් එක මේ පිච්චර් එක සිංදු දහතුනක් ඉල්ලනවා කියලා නෝනෙ හිතනවා නං එතනත් නෝනෙ වරද්දගෙනයි තියෙන්නේ. මොකද නෝනෙ සිංදු දහතුනක් කියන්නේ විනාඩි හතළිස් පහක් විතර. ඉතිං නෝනො නෝනා විහින්නෙ කාලය නැතිකරගෙන තියෙන්නෙ. අර පිච්චර් පිස්ස මුලින් කියපු දියයට සිංදුවක් සීමාව ඉක්මවා ගිය එකක් කියලයි පිච්චර් පිස්සා හිතන්නේ. මොකද ඒක නොතිබුණා කියලා ප්‍රේක්ෂකයෝ පිච්චර් එක අත අරින්නේ නෑ. අනිත් එක නෝනෙ ඔයවගේ අත්දැකීම් අපේ කට්ටියට නුහුරුයි. දිය යට කිමිදි කිමිදි ප්‍රේමෙන් වෙලෙන අය ටිකක් අඩුයි නේද නෝනෙ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ප්‍රධාන දර්ශන තලය විදිහට අරගෙන තියෙන හෝටලය. ඒක පිච්චර් එක පුරාවට පෙන්නුවා හුඟාක් වැඩියි කියලයි පිච්චර් පිස්ස හිතන්නේ. ඒක හරිම ඒකාකාර අත්දැකීමක්. මොකද ඒ හෝටලය ඇතුළෙ කට්ටිය එහාට මෙහාට ඇවිද්ද මිසක් ප්රේක්ෂකයන්ගෙ හිත ගත්තු සිදුවීම් මුකුත්ම සිද්ධ වුණේ නෑනෙ. ඒ වගේම අර උපේක්ෂයි, අකලංකයි කාමරේ ඉටිපංදම් පත්තුකරපු දර්සනේ හිරියට රබර් පටියක් වගේ ඇදෙනවා. ඊළඟට අකලංක උදේ නැගිටලා උපේක්ෂාව හොයන දර්සනේ හරිම බෝරිං. මිනිහා කාමරේ කී පාරක් එහාට මෙහාට ඔංචිලි පැද්ද ද? ඒවා නිසා නිරපරාදෙ ප්රේක්ෂකයන්ගෙ වටිනා කාලය නාස්ති කරලා කියලයි පිච්චර් පිස්ස හිතන්නේ. අධ්‍යක්ෂවරයෙකුට තියෙන වටිනම දේ තමයි තමන්ගෙ නිර්මාණය රසවිඳින්න අනිත් මිනිස්සු වැය කරන කාලය. ඒක ඔය ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. අනිත් කාරණාව අපේ හිත්වල තියෙනවා කියලා ඉවර කරන්න බැරි තරං අදහස්. නමුත් ඒ ඔක්කොම අපිට අපේ එක නිර්මාණෙ ඇතුළෙ එළියට දාන්න බෑනෙ. නෝනා පත්තරේකට කියලා තිබුණා දර්සන තලවලදී උපේක්ෂයි අකලංකයි රඟපාපු හැටි දැක්කම තව තව දේවල් රූපගත කරන්න හිතුණා කියලා. ඒ කියන්නේ නෝනෙ දඹුලු ගිහින් තලගොයිත් මරල නේද? පිටපතක් නිර්මාණය කරගෙන අපි දර්සන තලේට ගියාම නොවැළැක්විය හැකි හේතුවක් නොවෙන්න එහෙම පිටපත හිතෙන හිතෙන විදිහට වෙනස් කරන එක කලාවට පටහැනියි නේද. ඒකයි මේක ඉවරයක් කරන්න බැරි වුණේ කියලා පිච්චර් පිස්සා හිතනවා. නෝනෙ ඒ පත්තරේට කියලා තිබුණා මේ දවස්වල ගොසිප්වල උපේක්ෂා හුඟාක් ජනප්‍රියයි කියලා. ගොසිප්වලින් පිච්චර් දුවන්න බෑ නේද? අධ්‍යක්ෂණය කියන වචනය එක්ක නෝනෙ තවත් වචනයක් ලියලා තිබුණා. සිනමා ව්‍යාතිරේඛය මහා සිංහල ශබ්ද කෝෂයට අනුව එකේ 1673 වැනි පිටුවෙ 33 වැනි වචනය තමයි ව්‍යාතිරේඛය. ඒකෙ තේරුම තමයි සම්මතයට වෙනස් දෙය. නියමයට එකඟ නැති දෙය වෙනස, අභාවය වගේ ඒවා. ඒ කියන්නේ නියමයන්ට එකඟ නැති දේවල්ද කලාකෘති විදිහට හඳුන්වන්නේ කියලා පිච්චර් පිස්සට අහන්න හිතුණා. සම්මතයක් සමහර අවස්ථාවලදී බිඳ දැමිය යුතුයි. නමුත් ඒ සාධාරණ හේතු ඇතිව. එහෙනං නැතුව අපේ හිත් ඇතුළෙ දේවල් එලියට දාන්න සම්මතය බිඳින එක වැරැදියි නේද?. සිනමාව කියලා වෙන මොකක්දෝ එකක් කරලා ප්‍රේක්ෂකයන්ගේ වටිනා කාලය නාස්ති කරලාද මන්දා කියලත් පිච්චර් පිස්සාට හිතුණා. පිච්චර් පිස්සා[/COLOR][/SIZE] [CODE]http://www.divaina.com/2016/02/14/meewitha13.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom