Cindrella - සින්ඩ්‍රෙල්ලා (2015) සිංහල චිත්‍රපටය

Jul 29, 2015
143
18
0
Cindrella - සින්ඩ්‍රෙල්ලා (2015) සිංහල චිත්‍රපටය

Cindrella (2015) DVDRip x264 AAC
[සින්ඩ්‍රෙල්ලා (2015) සිංහල චිත්‍රපටය]​

Cindralla-6.jpg

IMDB Ratings: -
Languages: Sinhala
Movie Stars: - Akalanka Ganegama, Upeksha Swarnamali, Pubudu Chathuranga, Indrachapa Liyanage
Director: - Enokaa Sathyangani
Movie Quality: DVDRip x264
Movie Size: 676MB


හැඳින්වීම (Introduction)
ලංකා ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් සුළං කිරිල්ලී සිනමා අත්දැකීමෙන් අනතුරුව ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ සිනමා නිර්මාණයක් මෙරට ප්‍රේක්ෂකයාට විඳගන්න ලැබෙන්නේ වසර 10 ට පමණ පසුවයි.

සින්ඩ්‍රෙල්ලා සඳහා අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, ඉන්ද්‍රචාප ලියනගේ රංගනයෙන් දායකවන අතර කතාව, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසින් වන අතර විධායක නිෂ්පාදනයෙන් සමන්ත වික්‍රමරත්න දායකවී ඇත. සින්ඩ්‍රෙල්ලාහී සංස්කරණය අජිත් රාමනායක ගෙන් වන අතර පසුබිම් සංගීතය නදීක ගුරුගේ ගෙනි.


Cindralla-1.jpg

Cindralla-5.jpg


|| Free Download Via Resumeable Single Link ||

https://goo.gl/sse0Pu
 
Last edited:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අරූ පබාගේ චිංචිය ඉඹින කෑල්ලත් ෆිල්ම් එකේ තියෙනවද බං? ඊයා ගඳ ඇති........:rofl::rofl: