Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
51 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cinnamon Bay buddha bar
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ බාර් වැටලීම

"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bay" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.

වොකස් ටුවස් ආයතනය විසින් "Big Mat" නම් ප්‍රංශ ආයතනයට අයත් සංචාරකයන් පිරිසක් දින තුනක නිවාඩුවක් සඳහා බේරුවල "Cinnamon Bay" හෝටලට යොමුකර තිබෙන අතර අදාල සංචාරකයන්ගේ ඉල්ලීම මත මෙම ”බුද්ධ බාර්” රාත්‍රී කෑම සාදය පවත්වා තිබේ.

එදින එම ආහාර ලේඛනය "නිර්වාණ" ලෙස හඳුන්වාදී තිබෙන අතර ”බුද්ධ බාර් ” සංගීතය පසුබිම් වාදනය ලෙස යොදා නෙලුම් මල් ස්වරුපයෙන් යුත් ඉටිපන්දම් සැරසිලි ලෙස යොදාගෙන තිබේ.මෙම සාදය සඳහා බුදු පිළිම හෝ බුද්ධ පින්තුර යොදාගෙන නොමැත.

ජොන් කීල්ස් ආයතනයට අයත් මෙම හෝටලය තුල ”බුද්ධ බාර්” වැනි ඉසව් සංවිධානයවීම සහ ජොන් කීල්ස් ආයතනයට අයත් එලිෆන්ට් හවුස් ආයතනය 90.8 % වන මුස්ලිම් නොවන ජනතාවගේ ඉල්ලීම් පසෙකලා තම නිෂ්පාදනවලට හලාල් සහතිකය යෙදීම හේතු කොටගෙන, මෙම ආයතනය කුමන අරමුණක් සඳහා සුදානම් වන්නේද යන්න ජනතාව අතර ගැටලුවක් පවතීයි.

අප ඒය හේතු කොටගෙන ජොන් කීල්ස් හෝටෙල්ස් හි ඉහල කළමණාකාරීත්වයෙන් මෙය පිලිබඳ විමසීමක් (නිල නොවන) කරන ලදී. එවිට ඔවුන් කියා සිටියේ මෙම ”බුද්ධ බාර්” යන සාදය සංවිධානය කිරීම පහල පෙළ කළමනාකරුවන් තම දෛනික රාජකාරි කිරීමේදී ගත් තීරණයක් බවත් මෙය සම්බන්ධයෙන් ඉහල කළමනාකාරිත්වය දැනුවත්ව නොතිබූ බවත්ය. මේ හේතුවෙන් එලෙස ක්‍රියාකළ (event oder එක ලබාදුන්) සේවකයන් සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කරණ ලදී.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජොන් කීල්ස් හෝටෙල්ස් කළමණාකාරීත්වය කිසිවිට බුද්ධ ධර්මයට හෝ රටේ සංස්කෘතියට හානිවන කිසිවක් නොකරන බවයි . තවද ඔවුන් සාංගමික සමාජ වගකීම්(CSR) යටතේ ඔවුන් විශාල වශයෙන් ශාසනික සහ සමාජ සේවා සිදුකරණ බවත් ප්‍රකාශ කරන ලදී.

එයට සාක්ෂි වශයෙන් සිදුකල වැඩසටහන් බොහොමයක විස්තර ඉදිරිපත් කරන ලද අතර, එලෙස සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල කරුණු වල සත්‍යයතාව අප සොයා බැලීමේදී ඔහු ඉදිරිපත් කල කරුණු සත්‍යය බව අනාවරණය විය. කුමන අය කෙසේ කීවද වරදක් කර ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලාංකික සමාජය මෙම දිනවල ආගම සහ සංස්කෘතිය පිලිබඳ වඩාත් සංවේදී වීම මත ව්‍යාපාර ආයතන මිට වඩා සැලකිලිමත් ලෙස ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවය මතුව පවතින බව අවසාන වශයෙන් සඳහන් කලයුතුය.”බුද්ධ බාර්” පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි ප්‍රකාශන තුලින් ඉදිරිපත් කිරීමට අප අපේක්ෂා කරයි.

[YOUTUBE]ga8bwWT8qS8[/YOUTUBE]

[YOUTUBE]YRzfHoL8Cgg[/YOUTUBE]

gossip9

බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ් ෆලීල් එම දෙදෙනාය.

සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ සාදය වැළැක්වූහ.

බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළහ.

lankadeepa

[QUOTE="Sadun Buwa, post: 14340122, member: 427884"] [COLOR="Black"][SIZE="5"]බුද්ධ බාර් වැටලීම [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-taVEaH0NFVE/UQIFeK6RRfI/AAAAAAAAA4U/nMm8H1kiW2E/s1600/Gossip9+bar+2501.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]"බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන බේරුවල "Cinnamon Bay" හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ. වොකස් ටුවස් ආයතනය විසින් "Big Mat" නම් ප්‍රංශ ආයතනයට අයත් සංචාරකයන් පිරිසක් දින තුනක නිවාඩුවක් සඳහා බේරුවල "Cinnamon Bay" හෝටලට යොමුකර තිබෙන අතර අදාල සංචාරකයන්ගේ ඉල්ලීම මත මෙම ”බුද්ධ බාර්” රාත්‍රී කෑම සාදය පවත්වා තිබේ. එදින එම ආහාර ලේඛනය "නිර්වාණ" ලෙස හඳුන්වාදී තිබෙන අතර ”බුද්ධ බාර් ” සංගීතය පසුබිම් වාදනය ලෙස යොදා නෙලුම් මල් ස්වරුපයෙන් යුත් ඉටිපන්දම් සැරසිලි ලෙස යොදාගෙන තිබේ.මෙම සාදය සඳහා බුදු පිළිම හෝ බුද්ධ පින්තුර යොදාගෙන නොමැත. ජොන් කීල්ස් ආයතනයට අයත් මෙම හෝටලය තුල ”බුද්ධ බාර්” වැනි ඉසව් සංවිධානයවීම සහ ජොන් කීල්ස් ආයතනයට අයත් එලිෆන්ට් හවුස් ආයතනය 90.8 % වන මුස්ලිම් නොවන ජනතාවගේ ඉල්ලීම් පසෙකලා තම නිෂ්පාදනවලට හලාල් සහතිකය යෙදීම හේතු කොටගෙන, මෙම ආයතනය කුමන අරමුණක් සඳහා සුදානම් වන්නේද යන්න ජනතාව අතර ගැටලුවක් පවතීයි. අප ඒය හේතු කොටගෙන ජොන් කීල්ස් හෝටෙල්ස් හි ඉහල කළමණාකාරීත්වයෙන් මෙය පිලිබඳ විමසීමක් (නිල නොවන) කරන ලදී. එවිට ඔවුන් කියා සිටියේ මෙම ”බුද්ධ බාර්” යන සාදය සංවිධානය කිරීම පහල පෙළ කළමනාකරුවන් තම දෛනික රාජකාරි කිරීමේදී ගත් තීරණයක් බවත් මෙය සම්බන්ධයෙන් ඉහල කළමනාකාරිත්වය දැනුවත්ව නොතිබූ බවත්ය. මේ හේතුවෙන් එලෙස ක්‍රියාකළ (event oder එක ලබාදුන්) සේවකයන් සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කරණ ලදී. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජොන් කීල්ස් හෝටෙල්ස් කළමණාකාරීත්වය කිසිවිට බුද්ධ ධර්මයට හෝ රටේ සංස්කෘතියට හානිවන කිසිවක් නොකරන බවයි . තවද ඔවුන් සාංගමික සමාජ වගකීම්(CSR) යටතේ ඔවුන් විශාල වශයෙන් ශාසනික සහ සමාජ සේවා සිදුකරණ බවත් ප්‍රකාශ කරන ලදී. එයට සාක්ෂි වශයෙන් සිදුකල වැඩසටහන් බොහොමයක විස්තර ඉදිරිපත් කරන ලද අතර, එලෙස සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල කරුණු වල සත්‍යයතාව අප සොයා බැලීමේදී ඔහු ඉදිරිපත් කල කරුණු සත්‍යය බව අනාවරණය විය. කුමන අය කෙසේ කීවද වරදක් කර ඇති බව පැහැදිලිය. ශ්‍රී ලාංකික සමාජය මෙම දිනවල ආගම සහ සංස්කෘතිය පිලිබඳ වඩාත් සංවේදී වීම මත ව්‍යාපාර ආයතන මිට වඩා සැලකිලිමත් ලෙස ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවය මතුව පවතින බව අවසාන වශයෙන් සඳහන් කලයුතුය.”බුද්ධ බාර්” පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි ප්‍රකාශන තුලින් ඉදිරිපත් කිරීමට අප අපේක්ෂා කරයි. [/SIZE][/COLOR] [YOUTUBE]ga8bwWT8qS8[/YOUTUBE] [YOUTUBE]YRzfHoL8Cgg[/YOUTUBE] gossip9 :angry: [COLOR="Black"][SIZE="4"] බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. [COLOR="Red"][SIZE="4"]එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ් ෆලීල් එම දෙදෙනාය.[/SIZE][/COLOR] සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ සාදය වැළැක්වූහ. බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළහ. [/SIZE][/COLOR] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom