Cinnamon Life විවෘත කිරීමේදී රිතික්ට ගෙදර මතක් වෙලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,031
    113
    Cinnamon Life විවෘත කිරීමට බේර වැව පසු කර ගමන් කිරීමේදී දැනුන පුසුබෙන් තමන්ගේ ආදරණීය මව් බිම වන ඉන්දියාව සිහි වී රිතික් රෝශන්ගේ ඇසට කඳුළු ආ බව අපට වාර්තා වේ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,953
    113
    Galle
    ෂුවර් එකට ඒ හරියේ සෙට් එක පාරේ කක්කා දාලා තියෙන්න ඇති... ජය හින්ද තමා...