Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Circumcision Sugary...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද ප්‍රශ්ණය? ඕක කරන්න එපා සංවේදිතාව සෑහෙන්න බහිනවා. උබට ඊට පස්සේ sexual feeling එක දැනෙන එක ගොඩක් අඩු වෙයි. infection එකක් නම් oral tablets ගනින් (ගෑනුන්ටත් දෙන්නේ එහෙමයි මුත්‍රා ආශාදනයක් ආවම, ගෑනුන්ට මුත්‍රා ආසාදන ඕන තරම් හැදෙනවා නමුත් එහෙම කියලා සුන්නත් කරන්නේ නෑ), smegma issue එකක් නම් නිතරම හෝදපන් වතුරෙන්, phimosis නම් preputioplasty එක කරපන් (ඒකෙන් කරනේ පෙරසම ටිකක් ලොකු කරලා ටොපා එළියට ගන්න ලේසි කරන එකයි), frenulo breve නම් frenuloplasty surgery එක කරපන් ඒකෙන් කරන්නේ frenulum එකේ පොඩි කැපුමක් දාලා foreskin එක stretch වෙන්න ලේසි කරන එකයි. සුන්නත් කිරිම අනවශ්‍යය සැත්කමක් ඒක මේකාලේ මෙච්චර හරි රැකිලා තියෙන්නේ මුස්ලිම් එවුන් නිසයි, යුදෙව්වෝ නිසයි, යුදෙව්වන්ගේ ජිල්මාට් නිසයි නැත්නම් ඒකත් female circumcision එක වගේ බෑන් වෙලා ගොඩක් කල්.

British Journal of Urology එකේ report එක කියවන්න. ඒකෙන් පෙන්වල දීලා තියෙනවා. සුන්නත් කිරිමෙන් සංවේදිතාව බහින හැටි. සංවේදිතාව අඩු වෙනවා කියන්නේ sexual feeling එක අඩු වෙනවා කියන එකයි ඒ වගේම එතකොට intensive orgasm ගතියත්(සුරාන්තය එනකොට ටිකක් වින්දනය ගොඩක් වගේ දැන්නේ) අඩු වෙන්නත් පුලුවන්, ඒ වගේම penis shaft එක වේලිලා යනවා, ඒ වගේම අතේ ගහනකොට එන වින්දනය අඩු වෙන්න පුලුවන් අතේ ගහන එක අපහසු වෙන්න පුලුවන් අතේ ගහනකොට මොකක් හරි lubricant oil එකක් ගාන්න වෙයි (අඩුම ගානේ නැත්නම් වතුර වත් ගාන්න වෙයි) සුන්නත් කරාම අතේ ගහන්න පුලුවන් නමුත් සුන්නත් නොකර කෙනෙක්ගේ තරම් වින්දනයක් දැනෙන්නේ නෑ එතකොට.

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ ගහන්නේ පෙරසම උඩට, පහළට කරලයි ,පෙරසම ඇතුලේ තෙතමනය ඝර්සනය අඩු කරලා පෙරසම penis shaft, glans එකේ ලිස්සලා යවන්න සලස්වනවා, ඒ වගේම අපි පෙරසමට දෙන බලය ඒකාකාරි ලෙස penis shaft එක පුරාවට පතුරවලා glans corona (ටොපාගේ වටේ තියෙන ring එක වගේ කොටස) එකේ වද්දලා වින්දනය සලස්වන්නත් කටයුතු කරනවා ,intercourse කරනකොට මේ පෙරසමම gliding mechanism නම් ක්‍රියාවලියක් මගින් කෙල්ලටත් වැඩි වින්දනයක් දෙනවා. පෙරසම කැපුවම වෙන්නේ මේ සියල්ලම අහිමි වෙන එකයි.

http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1464-410X.2006.06685.x/abstract;jsessionid=D4534557751FD7B75463100D4EB6915C.f03t01

[QUOTE="moonrock, post: 15987682, member: 486885"] මොකක්ද ප්‍රශ්ණය? ඕක කරන්න එපා සංවේදිතාව සෑහෙන්න බහිනවා. උබට ඊට පස්සේ sexual feeling එක දැනෙන එක ගොඩක් අඩු වෙයි. infection එකක් නම් oral tablets ගනින් (ගෑනුන්ටත් දෙන්නේ එහෙමයි මුත්‍රා ආශාදනයක් ආවම, ගෑනුන්ට මුත්‍රා ආසාදන ඕන තරම් හැදෙනවා නමුත් එහෙම කියලා සුන්නත් කරන්නේ නෑ), smegma issue එකක් නම් නිතරම හෝදපන් වතුරෙන්, phimosis නම් preputioplasty එක කරපන් (ඒකෙන් කරනේ පෙරසම ටිකක් ලොකු කරලා ටොපා එළියට ගන්න ලේසි කරන එකයි), frenulo breve නම් frenuloplasty surgery එක කරපන් ඒකෙන් කරන්නේ frenulum එකේ පොඩි කැපුමක් දාලා foreskin එක stretch වෙන්න ලේසි කරන එකයි. සුන්නත් කිරිම අනවශ්‍යය සැත්කමක් ඒක මේකාලේ මෙච්චර හරි රැකිලා තියෙන්නේ මුස්ලිම් එවුන් නිසයි, යුදෙව්වෝ නිසයි, යුදෙව්වන්ගේ ජිල්මාට් නිසයි නැත්නම් ඒකත් female circumcision එක වගේ බෑන් වෙලා ගොඩක් කල්. British Journal of Urology එකේ report එක කියවන්න. ඒකෙන් පෙන්වල දීලා තියෙනවා. සුන්නත් කිරිමෙන් සංවේදිතාව බහින හැටි. සංවේදිතාව අඩු වෙනවා කියන්නේ sexual feeling එක අඩු වෙනවා කියන එකයි ඒ වගේම එතකොට intensive orgasm ගතියත්(සුරාන්තය එනකොට ටිකක් වින්දනය ගොඩක් වගේ දැන්නේ) අඩු වෙන්නත් පුලුවන්, ඒ වගේම penis shaft එක වේලිලා යනවා, ඒ වගේම අතේ ගහනකොට එන වින්දනය අඩු වෙන්න පුලුවන් අතේ ගහන එක අපහසු වෙන්න පුලුවන් අතේ ගහනකොට මොකක් හරි lubricant oil එකක් ගාන්න වෙයි (අඩුම ගානේ නැත්නම් වතුර වත් ගාන්න වෙයි) සුන්නත් කරාම අතේ ගහන්න පුලුවන් නමුත් සුන්නත් නොකර කෙනෙක්ගේ තරම් වින්දනයක් දැනෙන්නේ නෑ එතකොට. සාමාන්‍යයෙන් කෙනෙක් අතේ ගහන්නේ පෙරසම උඩට, පහළට කරලයි ,පෙරසම ඇතුලේ තෙතමනය ඝර්සනය අඩු කරලා පෙරසම penis shaft, glans එකේ ලිස්සලා යවන්න සලස්වනවා, ඒ වගේම අපි පෙරසමට දෙන බලය ඒකාකාරි ලෙස penis shaft එක පුරාවට පතුරවලා glans corona (ටොපාගේ වටේ තියෙන ring එක වගේ කොටස) එකේ වද්දලා වින්දනය සලස්වන්නත් කටයුතු කරනවා ,intercourse කරනකොට මේ පෙරසමම gliding mechanism නම් ක්‍රියාවලියක් මගින් කෙල්ලටත් වැඩි වින්දනයක් දෙනවා. පෙරසම කැපුවම වෙන්නේ මේ සියල්ලම අහිමි වෙන එකයි. [url]http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1464-410X.2006.06685.x/abstract;jsessionid=D4534557751FD7B75463100D4EB6915C.f03t01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom