CISCO බුවාලා ඉන්නවානම් එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    CISCO බුවාලා ඉන්නවානම් එන්න

    අනෙ මචංලා මට VLSM SUBNETTING ගැන STUDY කරන්න ඕන ඒ ගැන කියලා දෙන හොද SITE එකක් කියනවාද මොකද දැන් CLASS එකෙ කරන්නෙ SUBNETTING එකයි මට ඒක GREEK වගෙ. :no:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    කෙටියෙන් කියනවා නම් මේක Subnetting වගේ ම තමයි නමුත් එකම ප්‍රමාණයට නැතුව තමන්ට අවශ්‍යය කරන ප්‍රමාණයටයි. IP address බෙදන්නේ. මේකේ තියෙන වාසිය තමයි IP address නාස්තිය අවම වෙන එක..

    මේ ගැන දැනගන්න මේකත් කියවන්න
    http://support.microsoft.com/kb/164015