Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
city and guilds help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කොටු මොකද රතු වෙලා, බලපන් කමෙන්ට් එකක් වත් දාන්න හිතෙනවද කියල, Skills International වැඩක් නෑ, ක්ලාස් ෆීස් වැඩිම එතන, උගන්නන්නෙත් නෑ හරියට, මොකෙක් හරි බහු බූතයෙක් ඇවිල්ල මොනා හරි කියවල යනව ... AC එකක් තියෙනව, ඒකට වෙන්නැති අය කරන්නෙ ඔච්චර, නැත්තන් ඇති ලබුගෙඩියක් නෑ ...

City & Guilds එකේ Diploma & Advance Diploma වගේ ඒව තමයි කරනවානම් කරන්න ඕනෙ, City & Guilds එකේ Graduate Diploma එක කිසිම වැඩක් නෑ, දෙන්න තියෙන උපදෙස තමයි, ඒක කරන්න එපා කියන එක. ඉස්සර (2012 ට කලින් වගේ) Engineering Council (UK) එකෙන් තමයි Graduate Diploma එක දුන්නෙ, දැන් එයාලගෙ Agreements ඉවර උනාට පස්සෙ ලංකාවට එයාල හරහා දුන්න එක අයින් කරගත්ත, Engineering Council (UK) එකෙන් දුන්නු Graduate Diploma කරපු අයට IESL (Institute of Engineers Sri Lanka) එකෙන් "IEng" කියන membership එකට ඉල්ලල ඒක ගන්න පුළුවන් කම තිබ්බ, දැන් දෙන City & Guilds එකේ Graduate Diploma එක එයාල ගණන් ගන්නෙ නෑ එච්චර. එක්කො කරන්න තියෙන්නෙ, IESL (Institute of Engineers Sri Lanka) එකේ Graduate Diploma කරන එක, එතකොට එයාල කෙලින්ම උඹව ලංකාවෙ Engineer කෙනෙක් විදිහට ("IEng") Register කරවනව, ඒත් ඉතින් දන්නවනෙ ලංකාවෙ ඉන්ස්ටියුට් වල වැඩ කෙරෙන හැටි, උඹ නාකි වෙයි ඉවර වෙනකොට. හැබැයි උඹට Edexcel diploma එකක් තියෙන එකේ, හොඳම වැඩේ තමයි Private Institute එකක් හරහා (ICBT, ACBT, SLIIT, APIIT) පිටරට University එකකින් Degree එකක් ගන්න එක. මොකද එතකොට දෙන්නෙ BSc හෝ BEng වගේ ඒව, ඩිප්ලෝමා එක තියෙන නිසා ගොඩක් වෙලාවට ඩිග්රි එකේ අන්තිම අවුරුදු දෙක විතරයි කරන්න ඕනෙ. IESL එකෙන් හෝ City & Guilds එකෙන් BSc හෝ BEng වගේ ඒව දෙන්නෙ නෑ. ඒක නිසා IESL එකෙන් හෝ City & Guilds කරන එක තේරුමක් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. ICBT එකේ BSc Civil Engineering Degrees සහ BSc (Hons) QS and Construction Management Degrees තියෙනව, ගොඩක් Private Institute වල Degree එකක් ලක්ෂ 5ත් 7ත් අතර වෙනව මුළු ප්රෝග්රෑම් එකටම. මොනා උනත් ඩිග්රියක් තියෙන එක මාර වටිනව..

ප.ලි

අනිත් එක Private Institute (ICBT, ACBT, SLIIT, APIIT) වල Degrees දෙන්නෙ ගොඩක් ඒව England, Australia වගේ රටවල් වල Degrees, ඒ ඔක්කොම වගේ පිටරට University ලංකාවෙ UGC Approved (ඕනෙ නම් විභාග දෙපාර්තමේන්තුවට කතාකරල බලපන් බොරුද කියල), එතකොට ඒ University වලින් දෙන ඩිග්රි හැම එකක් ම Automatically UGC Approved. ඉතින් උඹට රජයේ රැකියාවකට උනත් Private Institute එකකින් ගන්න ඩිග්රි එක පෙන්නල ඇප්ලයි කරන්න පුළුවන්.

[QUOTE="tarson, post: 16717615, member: 176018"] [SIZE=4][COLOR=Purple]උඹේ කොටු මොකද රතු වෙලා, බලපන් කමෙන්ට් එකක් වත් දාන්න හිතෙනවද කියල, Skills International වැඩක් නෑ, ක්ලාස් ෆීස් වැඩිම එතන, උගන්නන්නෙත් නෑ හරියට, මොකෙක් හරි බහු බූතයෙක් ඇවිල්ල මොනා හරි කියවල යනව ... AC එකක් තියෙනව, ඒකට වෙන්නැති අය කරන්නෙ ඔච්චර, නැත්තන් ඇති ලබුගෙඩියක් නෑ ... City & Guilds එකේ Diploma & Advance Diploma වගේ ඒව තමයි කරනවානම් කරන්න ඕනෙ, City & Guilds එකේ Graduate Diploma එක කිසිම වැඩක් නෑ, දෙන්න තියෙන උපදෙස තමයි, ඒක කරන්න එපා කියන එක. ඉස්සර (2012 ට කලින් වගේ) Engineering Council (UK) එකෙන් තමයි Graduate Diploma එක දුන්නෙ, දැන් එයාලගෙ Agreements ඉවර උනාට පස්සෙ ලංකාවට එයාල හරහා දුන්න එක අයින් කරගත්ත, Engineering Council (UK) එකෙන් දුන්නු Graduate Diploma කරපු අයට IESL (Institute of Engineers Sri Lanka) එකෙන් "IEng" කියන membership එකට ඉල්ලල ඒක ගන්න පුළුවන් කම තිබ්බ, දැන් දෙන City & Guilds එකේ Graduate Diploma එක එයාල ගණන් ගන්නෙ නෑ එච්චර. එක්කො කරන්න තියෙන්නෙ, IESL (Institute of Engineers Sri Lanka) එකේ Graduate Diploma කරන එක, එතකොට එයාල කෙලින්ම උඹව ලංකාවෙ Engineer කෙනෙක් විදිහට ("IEng") Register කරවනව, ඒත් ඉතින් දන්නවනෙ ලංකාවෙ ඉන්ස්ටියුට් වල වැඩ කෙරෙන හැටි, උඹ නාකි වෙයි ඉවර වෙනකොට. හැබැයි උඹට Edexcel diploma එකක් තියෙන එකේ, හොඳම වැඩේ තමයි Private Institute එකක් හරහා (ICBT, ACBT, SLIIT, APIIT) පිටරට University එකකින් Degree එකක් ගන්න එක. මොකද එතකොට දෙන්නෙ BSc හෝ BEng වගේ ඒව, ඩිප්ලෝමා එක තියෙන නිසා ගොඩක් වෙලාවට ඩිග්රි එකේ අන්තිම අවුරුදු දෙක විතරයි කරන්න ඕනෙ. IESL එකෙන් හෝ City & Guilds එකෙන් BSc හෝ BEng වගේ ඒව දෙන්නෙ නෑ. ඒක නිසා IESL එකෙන් හෝ City & Guilds කරන එක තේරුමක් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. ICBT එකේ BSc Civil Engineering Degrees සහ BSc (Hons) QS and Construction Management Degrees තියෙනව, ගොඩක් Private Institute වල Degree එකක් ලක්ෂ 5ත් 7ත් අතර වෙනව මුළු ප්රෝග්රෑම් එකටම. මොනා උනත් ඩිග්රියක් තියෙන එක මාර වටිනව.. ප.ලි අනිත් එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]Private Institute [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple](ICBT, ACBT, SLIIT, APIIT)[/COLOR][/SIZE] වල Degrees දෙන්නෙ ගොඩක් ඒව England, Australia වගේ රටවල් වල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]Degrees, ඒ ඔක්කොම වගේ පිටරට University ලංකාවෙ UGC Approved (ඕනෙ නම් විභාග දෙපාර්තමේන්තුවට කතාකරල බලපන් බොරුද කියල), එතකොට ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]University වලින් දෙන ඩිග්රි හැම එකක් ම Automatically [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]UGC [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]Approved. ඉතින් උඹට රජයේ රැකියාවකට උනත් [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]Private Institute එකකින් ගන්න ඩිග්රි එක පෙන්නල ඇප්ලයි කරන්න පුළුවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom