city and guilds help

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    machanla mama city and guilds graduate diploma eka karanna hithan inne skill international eke... mata edexcel diploma ekak thiayanwa civil engineering walin.
    * mata graduate diploma eka karanna ona civil or QS walin

    $$$$ ekata skill international eka hodaida????

    wena thenak thiyanawada hodaaa

    mama elakiri eke parana Thread baluwa skill eka gana hoda comment nam ne
    :):nerd:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    HND tiyenawa nam mona bambuwatada ban aya dip ekak karanne.... BSc eka karapan moda weda nokara ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,268
    5,339
    113
    උඹේ කොටු මොකද රතු වෙලා, බලපන් කමෙන්ට් එකක් වත් දාන්න හිතෙනවද කියල, Skills International වැඩක් නෑ, ක්ලාස් ෆීස් වැඩිම එතන, උගන්නන්නෙත් නෑ හරියට, මොකෙක් හරි බහු බූතයෙක් ඇවිල්ල මොනා හරි කියවල යනව ... AC එකක් තියෙනව, ඒකට වෙන්නැති අය කරන්නෙ ඔච්චර, නැත්තන් ඇති ලබුගෙඩියක් නෑ ...
    City & Guilds එකේ Diploma & Advance Diploma වගේ ඒව තමයි කරනවානම් කරන්න ඕනෙ, City & Guilds එකේ Graduate Diploma එක කිසිම වැඩක් නෑ, දෙන්න තියෙන උපදෙස තමයි, ඒක කරන්න එපා කියන එක. ඉස්සර (2012 ට කලින් වගේ) Engineering Council (UK) එකෙන් තමයි Graduate Diploma එක දුන්නෙ, දැන් එයාලගෙ Agreements ඉවර උනාට පස්සෙ ලංකාවට එයාල හරහා දුන්න එක අයින් කරගත්ත, Engineering Council (UK) එකෙන් දුන්නු Graduate Diploma කරපු අයට IESL (Institute of Engineers Sri Lanka) එකෙන් "IEng" කියන membership එකට ඉල්ලල ඒක ගන්න පුළුවන් කම තිබ්බ, දැන් දෙන City & Guilds එකේ Graduate Diploma එක එයාල ගණන් ගන්නෙ නෑ එච්චර. එක්කො කරන්න තියෙන්නෙ, IESL (Institute of Engineers Sri Lanka) එකේ Graduate Diploma කරන එක, එතකොට එයාල කෙලින්ම උඹව ලංකාවෙ Engineer කෙනෙක් විදිහට ("IEng") Register කරවනව, ඒත් ඉතින් දන්නවනෙ ලංකාවෙ ඉන්ස්ටියුට් වල වැඩ කෙරෙන හැටි, උඹ නාකි වෙයි ඉවර වෙනකොට. හැබැයි උඹට Edexcel diploma එකක් තියෙන එකේ, හොඳම වැඩේ තමයි Private Institute එකක් හරහා (ICBT, ACBT, SLIIT, APIIT) පිටරට University එකකින් Degree එකක් ගන්න එක. මොකද එතකොට දෙන්නෙ BSc හෝ BEng වගේ ඒව, ඩිප්ලෝමා එක තියෙන නිසා ගොඩක් වෙලාවට ඩිග්රි එකේ අන්තිම අවුරුදු දෙක විතරයි කරන්න ඕනෙ. IESL එකෙන් හෝ City & Guilds එකෙන් BSc හෝ BEng වගේ ඒව දෙන්නෙ නෑ. ඒක නිසා IESL එකෙන් හෝ City & Guilds කරන එක තේරුමක් නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. ICBT එකේ BSc Civil Engineering Degrees සහ BSc (Hons) QS and Construction Management Degrees තියෙනව, ගොඩක් Private Institute වල Degree එකක් ලක්ෂ 5ත් 7ත් අතර වෙනව මුළු ප්‍රෝග්‍රෑම් එකටම. මොනා උනත් ඩිග්රියක් තියෙන එක මාර වටිනව..

    ප.ලි

    අනිත් එක
    Private Institute (ICBT, ACBT, SLIIT, APIIT) වල Degrees දෙන්නෙ ගොඩක් ඒව England, Australia වගේ රටවල් වල Degrees, ඒ ඔක්කොම වගේ පිටරට University ලංකාවෙ UGC Approved (ඕනෙ නම් විභාග දෙපාර්තමේන්තුවට කතාකරල බලපන් බොරුද කියල), එතකොට ඒ University වලින් දෙන ඩිග්රි හැම එකක් ම Automatically UGC Approved. ඉතින් උඹට රජයේ රැකියාවකට උනත් Private Institute එකකින් ගන්න ඩිග්රි එක පෙන්නල ඇප්ලයි කරන්න පුළුවන්.
     
    Last edited:

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    Excellent Explanation

    rep+