City Cables Lanka වැඩ පෙන්නයි, Unlimited Fiber Internet 3699/= සිට

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    1768570967136.png
    Source : TRC සිටි කේබල්ස් ලංකා
     
    • Like
    Reactions: topkollek

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    S

    SLT tiyenne me jarawal mokatada ban? meke conditions dakkama epa una..


    එහෙම කියන්න එපා, දැනට SLT එකේ තියෙන Price එක වැඩි කෙනෙක්ට, 3699 (With Tax) ට Unlimited Internet තියෙන එක හොදයි කියලා තමා හිතෙන්නෙ.

    Player කෙනෙක් එනවා කියන්නෙ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. අපි දැන් ඔය SLT අලුත් Unlimited Packages ආවෙ Starlink වලට පිංසිද්දවෙන්න
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එහෙම කියන්න එපා, දැනට SLT එකේ තියෙන Price එක වැඩි කෙනෙක්ට, 3699 (With Tax) ට Unlimited Internet තියෙන එක හොදයි කියලා තමා හිතෙන්නෙ.

    Player කෙනෙක් එනවා කියන්නෙ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. අපි දැන් ඔය SLT අලුත් Unlimited Packages ආවෙ Starlink වලට පිංසිද්දවෙන්න
    kohomada SLT un oya widiyata condition dammot..
     
    • Like
    Reactions: Lionzzz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    Same cable එකෙන් provider change වෙන්න තිබ්බ නන් මරු. Number portability වගේ
    ඉස්සරම එහෙම තිබුනා මට මතක විදියට (ලංකාවට ඉන්ටනෙට් ආපු කාලෙ මම කියන්නෙ)
    telephone ලයින් එක SLT, හැබැයි ISP වෙන්නෙ ලංකා කොම්
    එතකොට පිසිකල් කනෙක්ශන් එකට SLT එකට වෙනම ගානක් ගෙවන්න වෙනවා ඉන්ටනෙට් වලට වෙනම ගානක් ගෙවන්න වෙනවා ISP ට

    දැන් නං ඕව බැරිව ඇති මොකද SLT ම ISP වෙලා තියනවානේ. ටෙක්නිකලිත් ලිමිටේශන් එහෙම ඇති මොකද SLT fibre එකට වෙන එකෙක් කනෙක්ට් වෙන්න එහෙම වෙනවානේ