SLT tiyenne me jarawal mokatada ban? meke conditions dakkama epa una..Source : TRC සිටි කේබල්ස් ලංකා
S
SLT tiyenne me jarawal mokatada ban? meke conditions dakkama epa una..
lol no connections ban
oya magulata wada dialog fiber hoday
attaWebsite eka baluwahama baya hithenewa
kohomada SLT un oya widiyata condition dammot..එහෙම කියන්න එපා, දැනට SLT එකේ තියෙන Price එක වැඩි කෙනෙක්ට, 3699 (With Tax) ට Unlimited Internet තියෙන එක හොදයි කියලා තමා හිතෙන්නෙ.
Player කෙනෙක් එනවා කියන්නෙ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. අපි දැන් ඔය SLT අලුත් Unlimited Packages ආවෙ Starlink වලට පිංසිද්දවෙන්න
ඉස්සරම එහෙම තිබුනා මට මතක විදියට (ලංකාවට ඉන්ටනෙට් ආපු කාලෙ මම කියන්නෙ)Same cable එකෙන් provider change වෙන්න තිබ්බ නන් මරු. Number portability වගේ