හෙට නම් එන්න විදිහක් නෑ බන්.........sry වෙන්න ඕනේ.........anidda kiwwe 4 wenida neda
mata heta poddak free yanna easy heta waren

මෙන්න අපේ සී ජේ ගෙ අලුත්ම තත්වය,
ඔහු ඉතාම හොඳින් ඉන්නවා..
Right Tibia එකේ(කකුලේ) පුංචි අස්ථි බිඳීමක් තමයි තියෙන්නෙ..
හෙට Open Surgery එකකට ගන්නවා ඒ බිඳුන අස්ථි නියම විදියට සකස් කරන්නට..
බොහොම පොඩි සැත්කමක්..සාර්ථකත්වය 100% යි!!
CJ මල්ලි තව දින තුනකින් විතර ගෙදරත් එයි ඔන්න!!
ඔබට ඉක්මන් සුවය පතමි
විශේෂයි - කිසියම් කෙනෙකු සී ජේ මල්ලිගෙ නිවසේ දුරකථන අංකය දන්නේ නම් මට දන්වන්න..පුද්ගලික කාරණයක් සඳහා..

thanks ayya mechara ikmanata wisthara hoyala
apiwa danuwath karata.gedara number eka nam danne naa![]()

අපි බලමු මල්ලි කා ළඟ හරි තියේද කියල..
oya hitapu 1ka lokudeyak.. nathnam mara cn1ka wenne,,,Oya marama Loku udavwak kare aiya.. dan Cj gana baya wenna deyak na hsptl1kata okoma wisthare kiyanna....oya hitapu 1ka lokudeyak.. nathnam mara cn1ka wenne,,,
mama kale udawwak neme nanga...Uthukamaknee..
mama CJ gana balannam...heta surgery eken passeth..
IKMAN SUWAYA PATHAMU!!

සීජෙගෙ ඹපරේෂන් එක සාර්ථක වෙලා ඉතාම ඉක්මනට සුව වෙන්න කියල ප්රාර්ථනා කරනව!!!!

Hm... oya hitiye nathnam hamadema aul..![]()
කිසිදෙයක් අවුල් වෙන්නෙ නෑ...හැම දෙයක්ම හොඳින් වෙනවා!!
Loku deyak.. Ada Oprtion1ka...Cj ge opartion eka aniwaryen ELAKIRI WAGE sarthaka wenawa wenawamai..mokada api okkogema wishes eyata thiyenawa.May u Recover Soon..May The Blessings of Thriple Gem Always be With U CJ !!