CK One Perfume පාවිච්චි කරපු උන් ඉන්නවද

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    මම CK One එකක් ගත්ත. Dubai වලින් ගත්තේ.​

    මේකේ එච්චර සුවඳක් ඇත්තෙත් නැ, සුවඳ වැඩි වෙලා තියන්නේ නැනේ. ඒ Normal ද? :confused:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම නන් පාවිච්චි කරන්නේ blu de chanel
    පට්ට පර්ෆියුම් එක.
    පැය 10ක් නම් ශුවර් ඇන්ඩ් සොට් සුවද තියෙනවා.
    ගෙනත් ට්‍රයි කරපන්
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මම නන් පාවිච්චි කරන්නේ blu de chanel
    පට්ට පර්ෆියුම් එක.
    පැය 10ක් නම් ශුවර් ඇන්ඩ් සොට් සුවද තියෙනවා.
    ගෙනත් ට්‍රයි කරපන්
    keeyak unada machan?
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    මම CK One එකක් ගත්ත. Dubai වලින් ගත්තේ.​

    මේකේ එච්චර සුවඳක් ඇත්තෙත් නැ, සුවඳ වැඩි වෙලා තියන්නේ නැනේ. ඒ Normal ද? :confused:

    Ow oka melo wadak na