මම CK One එකක් ගත්ත. Dubai වලින් ගත්තේ. මේකේ එච්චර සුවඳක් ඇත්තෙත් නැ, සුවඳ වැඩි වෙලා තියන්නේ නැනේ. ඒ Normal ද? :confused: