CKA ගොඩ යන්න ඕනද ?

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මේක ටිකක් අමාරු exam එකක් , මොකද අපේ දිහා බලාගෙන ඉන්නවා dial එකක් webcam එකෙන්. practical එ වෙලාවේ කරන්න ඕන

    මුලින්ම exam එකේ content ටික දැනගන්න ඕන

    Cluster Architecture, Installation & Configuration — 25%
    Workloads & Scheduling — 15%
    Services & Networking — 20%
    Storage — 10%
    Troubleshooting — 30%

    පහලින් දාගෙන යන ටික කරගමු.

    Udemy course: https://www.udemy.com/course/certified-kubernetes-administrator-with-practice-tests/

    kubernetes hardway: https://github.com/kelseyhightower/kubernetes-the-hard-way

    practice: https://github.com/alijahnas/CKA-practice-exercises


    ඕන දෙයක් තියෙනවනම් තියෙනවනම් අහන්න
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    BUMP

    Machan ayeth Discount set wena ekak nadda CKA exam ekata
    ------ Post added on Dec 30, 2023 at 12:00 AM