Clarence ගේ ලයිව් එකක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බලන්න යන්න තිබ්බ නම් කොහොමද ? :-(

    බලපන් මෑත කාලේ ආපු සිංදුවල lyrics මුල ඉදන් අගට මතක තියෙන සින්දු තියෙනවා ? යෝහානි, ඉරාජ් ලා කොච්චර international බයිලා ගැහුවත් ඔකුන්ගේ සින්දු වල lyrics සතියක්වත් මතක තියෙනවද ?

    ෂෝට් එකක් දැම්මත් පටන් ගන්නෙම ක්ලැරන්ස්, මිල්ටන්, ආත්මා, වගේ අයගේ සින්දු වලින් නේ.

    මිල්ටන් නම් ලයිව් සින්දු කියනකොට නිකන් පිළිමයක් සින්දු කියනවා වගේ. හෙල්ලෙන්වත් නැ. :confused:

    Clarence ගේ ලයිව් එකක් හම්බුනා පැය දෙකක​

     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    එක එක මිනිස්සුන්ගේ ටේස්ට් එක එක විදියයි. ඕක තේරුම් ගන්න බෑ දූපත් ගොබ්බයෝ බහුතරයට. වයස ගියාට ගොඩක් උන් තාම ඒලෙවල්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එක එක මිනිස්සුන්ගේ ටේස්ට් එක එක විදියයි. ඕක තේරුම් ගන්න බෑ දූපත් ගොබ්බයෝ බහුතරයට. වයස ගියාට ගොඩක් උන් තාම ඒලෙවල්
    e kale hitapu gandarwayo Clarence tath banna western music kiyanwa kiyala.😂
    Jothipalata banna pavement gayakaya kiyala. Oya naki kuhakayo tika nam sapayak music walata
    😂