Clash of Clan Mod COC Mod apk 2016 [TH 11] COC SL v4

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔන්න යාලුවනේ NET එකේ වටේ යද්දී හම්බවෙච්ච් දෙයක් ඕගොල්ලොත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියල හිතුනා.

    ඕගොල්ලෝ හැමෝම කැමති ඇතිනේ COC ගහන්න. මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්. එයා එයාගේ වියදමින් Game එක modify කරලා Private Server එකක වැඩේ කරගෙන යනවා. මොකද කියන්නේ අපිත් වැඩේට සෙට් වෙමුද?

    මෙතින් ගිහිල්ල බාගන්න. කැමති අය Donatation එකක් කරලා කොල්ලට sup එකක් දෙන්න.
    https://goo.gl/916ZAi