*** Clash Of Clan - NEW UPDATE ***

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඊලගට එන්න තියෙන update එකේ විස්තර මොනවත් දන්නේ නැද්ද මචන්ලා කව්රුවත්? ලොකු වෙනසක් වෙන්න යනවද? උබලට මාව නම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්වෙයි local top 10 බැලුවොතින් නම්.

    Ube th lvl? xp level?
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    New එන කට්ටිය... සිංහලින් request කරන්න...
    war දාල තිබ්බොත්, දන්නේ නැති උන්ව ගන්නේ නැහැ :dull:....


    9e9e1ad812c9a948f0d1735d91ce3d94_12067.gif
    9e9e1ad812c9a948f0d1735d91ce3d94_12067.gif
    9e9e1ad812c9a948f0d1735d91ce3d94_12067.gif


    වරෙල්ලා රට වෙනුවෙන් යුද්ද කරන්න...