Clash of Clans ප්ලේ කරන අය වරෙල්ලා....
Clash of Clans ගහන දැනට හොඳ Clan එකක් නැති අය, අලුත් Clan හොයන අය, වෙනසක් හොයන අය වරෙල්ලා.

අපි හැදුවා Clan එකක් Lankan Warriorz කියලා. දැන් ලෙවෙල් 3 ඉන්නෙ. අලුතෙන් කට්ටිය ගන්නව මේ දවස් වල. විශේෂයෙන් ටවුන් හෝල් ලෙවල් 5 හෝ වැඩි අය තමා හොයන්නෙ. High level player කෙනෙක් වෙන්න ඕනෙ නෑ, ඒත් ඇක්ටිව් වෙන්න ඕනේ.

Clan Details
Clan Tag : #LLUVY9GJ
ඉක්මනට joinවෙයල්ලා

- Total Points : 7175
- Wars Won : 13
- Required Trophies : 400
- War Frequency : Always
- Membership : Invite Only
Clan Tag : #LLUVY9GJ
ඉක්මනට joinවෙයල්ලා

EKe task force eke naminma kattiyak set wela meka haduwe.