Clash of Clans වගේ සෙල්ලම්!
අවංකවම දන්නේ නැති හින්ද අහන්නේ! ...... මම strategy type, games play කරන්නේ නෑ..!
මම දන්න ගොඩදෙනෙක් Clash of Clans වගේ games වලට ඇබ්බැහි වෙලා ඉන්නේ, games වලින් හොඳක් වෙනවා! මම එක පිළිගන්නවා එත්, මේවගේ ඒවට ඇබ්බැහි වෙන එකෙන් හොඳක් වෙනව කියල මට නම් තේරෙන්නේ නෑ. කට්ටිය මොකද කියන්නේ ???

... 