Play කරන්නැතුව අත ඇරල දාපු clash of clans account එකක් තියන කෙනෙක් ඉන්නවද ? town hall 12 වලින් උඩ එකක්. rush base එකක් උනාට කමක් නෑ troops ටිකක් up වෙලා තිබ්බම ඇති මට donate කරගන්ඩ. සාදාරණ ගානකට දෙන බේස් එකක් තියනවනම් කියන්ඩ.
මමනං ඉන්නව. 2016 වගේ පටන් ගත්තෙ. pubg ආවට පස්සෙනං කට්ටිය හෙනට අඩු උනා හැබැයිCOC ගහපු එවුන් තාම ජීවතුන් අතර ඉන්නවද?

උබේ ත්‍රෙඩ් එක දැකල මතක් වෙලා අද අවුරුදු 4කට විතර පස්සෙ COC log වුනා ... හම්මේ.. මගේ එකනම් Level 11, troops / defense level 11 වෙනකම් max up කරල තියෙන්නෙ.. ආයෙ පොඩ්ඩක් ගහන්න පටන් ගන්න ඕනLoku gaanak wei wge nemax base ekak tiyanawa
gems 18000 ekka
dan mata kammali
deal ekak damuda
Atharala dapu 11 ekak nm thiynw
mama awuruddakata sarayak sathiyak wage gahanawa![]()
මාත් හිටපු ගමන් නවත්තනව අයෙ ටික කාලෙකින් පටන් ගන්නව ආපහුඋබේ ත්‍රෙඩ් එක දැකල මතක් වෙලා අද අවුරුදු 4කට විතර පස්සෙ COC log වුනා ... හම්මේ.. මගේ එකනම් Level 11, troops / defense level 11 වෙනකම් max up කරල තියෙන්නෙ.. ආයෙ පොඩ්ඩක් ගහන්න පටන් ගන්න ඕන
ekanm loku gaanakata denda plwn wei. 10katawathth14 rush nokarapu base ekak dan kiyak watinawada?![]()
mn meeta awurudu 4kata kln TH 9 or TH10 ekak wikke 8kataekanm loku gaanakata denda plwn wei. 10katawath

dan nm loku ganan walata yan na bn owa. wadiya kattiya play karan nane. salli wiyadam krl tynwnm e gaanath add karala denda puluwn. coc fb groups tynw dala baluwanm hari. mn nm godak aduwata hoyanne troops wtrk one nisa. ekai rush ekk unath aulk na kiwwemn meeta awurudu 4kata kln TH 9 or TH10 ekak wikke 8kata
passe 5kata TH 12 ekak gatta COC accounts sell karana site ekakin..
mn me uba kiwwwata passe coc install karala log una..dan nm loku ganan walata yan na bn owa. wadiya kattiya play karan nane. salli wiyadam krl tynwnm e gaanath add karala denda puluwn. coc fb groups tynw dala baluwanm hari. mn nm godak aduwata hoyanne troops wtrk one nisa. ekai rush ekk unath aulk na kiwwe
aye tikakin log wela blnda ehenm. me tikema podi podi updates awamn me uba kiwwwata passe coc install karala log una..
villagers need a break gala suttak enwa... :/
thama gahanawa 7 yearsCOC ගහපු එවුන් තාම ජීවතුන් අතර ඉන්නවද?
