Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Clash of Clans And Boom Beach Game ලොකුද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kolaa" data-source="post: 21176126" data-attributes="member: 560522"><p>මං මේ කියන්න යන්නේ වලට ඔය දැන් ලංකාවේ ප්රසිද්ධ clash of clans හා boom beach game ගැන නෙමේ. Windows Phone වලටයි apple IOS වලට support කරන පට්ටම game එකක් ගැන. <img src="https://www.google.lk/search?q=Age+of+Empires+Castle+Siege&newwindow=1&hl=en&biw=1366&bih=638&site=webhp&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwj1gqj60t3RAhUHrY8KHdcXDU0Q_AUIBigB#newwindow=1&hl=en&tbm=isch&q=age+of+empires+castle+siege+logo&imgrc=_3-j6tFvqrAmSM%3A" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" />Age of Empires Castle Siege ගැන. මම ඒ කලේ යාලුවෝ COC ගහනකොට එක දිහා බලාගෙන ඉන්නවා. පස්සේ ඒ උබලා Windows ද උබලට මොන COC ද කියල විහිළු කරනවා, ඒ කලේ දැන් ඉවරයි. දැන් උන් ඇවිත් බලාගෙන ඉන්නවා. <img src="https://www.google.lk/search?q=age+of+empires+castle+siege+logo&newwindow=1&hl=en&biw=1366&bih=638&site=webhp&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwig88Xn093RAhXDqI8KHZ6mAqYQ_AUICCgB#newwindow=1&hl=en&tbm=isch&q=age+of+empires+castle+siege+base+layout&imgrc=vBjfIfnAJi-91M%3A" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" />ඔය game දෙකටම වඩා ඉස්සරහින් තියෙන graphic side එකෙන් හොදටම තියෙන game එකක් මේ Age of Empires Castle Siege. Size එකෙන් නම් වැඩි 300MB වගේ, android කට්ටිය සු කියවී, නමුත් Windows කට්ටිය දන්නවා 300MB Windows වලට දැනෙන්නේ වත් නැහැ. Android නම් ඉතින් 20MB දැන්මමත් phone එක අඩනවා. Phone එක ගන්න කලින් ගන්න කියපු එකෙක් නැ, Windows phone වලට apps නැ කිවුව, නමුත් android apps වලට හැරෙන්නවත් බැරි වෙන්න update කරපු apps තමා තියෙන්නේ. ගත්තට පස්සේ නේ මමත් දන්නේ. clash of clans හා boom beach වල තියෙනවා නේද clan ලංකාවේ කට්ටිය ගොඩයි නේද. Windows කට්ටිය ඇවිත් බලන්න MY ALLIANCE කියලා ඇති. එත් අර වගේම clan තමා. දැනට ලංකාවේ 2000 වගේ ඉන්නවා මේ group වල. ඔය android game දෙකටම වඩා මේ Age of Empires Castle Siege එක ඉස්සරහින් ඉන්නවා. කොටින්ම COC වගේ තමා , නමුත් නිකන් ගහන්න බැ. සැහෙන්න හිතන්න ඕනි. COC කැලේ. Store එකට ගිහින් බලන්න.. මේ game එකෙ ලොකු වාසියක් තියෙනවා ඒ තමන්ගේ lap-top එක හරි desktop එකෙන් play කරන්න පුළුවන්. Windows Phone තියෙන අයට දෙකම එකට ලින්ක් කරන්න පුළුවන්, android තියෙන අය නිකමට ගිහින් බලන්න laptop එකෙන්. Windows තියෙන්න ඕනි නැ , COC මොනවද කියලා හිතෙයි. එහෙනම් බලන්නකො. අනික් thread එකෙන් ඉතුරුව කියනම්. මේ හදුන්වා දීමක් විතරයි.</p></blockquote><p></p>
[QUOTE="kolaa, post: 21176126, member: 560522"] මං මේ කියන්න යන්නේ වලට ඔය දැන් ලංකාවේ ප්රසිද්ධ clash of clans හා boom beach game ගැන නෙමේ. Windows Phone වලටයි apple IOS වලට support කරන පට්ටම game එකක් ගැන. [IMG]https://www.google.lk/search?q=Age+of+Empires+Castle+Siege&newwindow=1&hl=en&biw=1366&bih=638&site=webhp&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwj1gqj60t3RAhUHrY8KHdcXDU0Q_AUIBigB#newwindow=1&hl=en&tbm=isch&q=age+of+empires+castle+siege+logo&imgrc=_3-j6tFvqrAmSM%3A[/IMG]Age of Empires Castle Siege ගැන. මම ඒ කලේ යාලුවෝ COC ගහනකොට එක දිහා බලාගෙන ඉන්නවා. පස්සේ ඒ උබලා Windows ද උබලට මොන COC ද කියල විහිළු කරනවා, ඒ කලේ දැන් ඉවරයි. දැන් උන් ඇවිත් බලාගෙන ඉන්නවා. [IMG]https://www.google.lk/search?q=age+of+empires+castle+siege+logo&newwindow=1&hl=en&biw=1366&bih=638&site=webhp&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwig88Xn093RAhXDqI8KHZ6mAqYQ_AUICCgB#newwindow=1&hl=en&tbm=isch&q=age+of+empires+castle+siege+base+layout&imgrc=vBjfIfnAJi-91M%3A[/IMG]ඔය game දෙකටම වඩා ඉස්සරහින් තියෙන graphic side එකෙන් හොදටම තියෙන game එකක් මේ Age of Empires Castle Siege. Size එකෙන් නම් වැඩි 300MB වගේ, android කට්ටිය සු කියවී, නමුත් Windows කට්ටිය දන්නවා 300MB Windows වලට දැනෙන්නේ වත් නැහැ. Android නම් ඉතින් 20MB දැන්මමත් phone එක අඩනවා. Phone එක ගන්න කලින් ගන්න කියපු එකෙක් නැ, Windows phone වලට apps නැ කිවුව, නමුත් android apps වලට හැරෙන්නවත් බැරි වෙන්න update කරපු apps තමා තියෙන්නේ. ගත්තට පස්සේ නේ මමත් දන්නේ. clash of clans හා boom beach වල තියෙනවා නේද clan ලංකාවේ කට්ටිය ගොඩයි නේද. Windows කට්ටිය ඇවිත් බලන්න MY ALLIANCE කියලා ඇති. එත් අර වගේම clan තමා. දැනට ලංකාවේ 2000 වගේ ඉන්නවා මේ group වල. ඔය android game දෙකටම වඩා මේ Age of Empires Castle Siege එක ඉස්සරහින් ඉන්නවා. කොටින්ම COC වගේ තමා , නමුත් නිකන් ගහන්න බැ. සැහෙන්න හිතන්න ඕනි. COC කැලේ. Store එකට ගිහින් බලන්න.. මේ game එකෙ ලොකු වාසියක් තියෙනවා ඒ තමන්ගේ lap-top එක හරි desktop එකෙන් play කරන්න පුළුවන්. Windows Phone තියෙන අයට දෙකම එකට ලින්ක් කරන්න පුළුවන්, android තියෙන අය නිකමට ගිහින් බලන්න laptop එකෙන්. Windows තියෙන්න ඕනි නැ , COC මොනවද කියලා හිතෙයි. එහෙනම් බලන්නකො. අනික් thread එකෙන් ඉතුරුව කියනම්. මේ හදුන්වා දීමක් විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom