Clash of Clans And Boom Beach Game ලොකුද ??

kolaa

Member
Nov 23, 2016
71
3
0
මං මේ කියන්න යන්නේ වලට ඔය දැන් ලංකාවේ ප්‍රසිද්ධ clash of clans හා boom beach game ගැන නෙමේ. Windows Phone වලටයි apple IOS වලට support කරන පට්ටම game එකක් ගැන.
search
Age of Empires Castle Siege ගැන. මම ඒ කලේ යාලුවෝ COC ගහනකොට එක දිහා බලාගෙන ඉන්නවා. පස්සේ ඒ උබලා Windows ද උබලට මොන COC ද කියල විහිළු කරනවා, ඒ කලේ දැන් ඉවරයි. දැන් උන් ඇවිත් බලාගෙන ඉන්නවා.
search
ඔය game දෙකටම වඩා ඉස්සරහින් තියෙන graphic side එකෙන් හොදටම තියෙන game එකක් මේ Age of Empires Castle Siege. Size එකෙන් නම් වැඩි 300MB වගේ, android කට්ටිය සු කියවී, නමුත් Windows කට්ටිය දන්නවා 300MB Windows වලට දැනෙන්නේ වත් නැහැ. Android නම් ඉතින් 20MB දැන්මමත් phone එක අඩනවා. Phone එක ගන්න කලින් ගන්න කියපු එකෙක් නැ, Windows phone වලට apps නැ කිවුව, නමුත් android apps වලට හැරෙන්නවත් බැරි වෙන්න update කරපු apps තමා තියෙන්නේ. ගත්තට පස්සේ නේ මමත් දන්නේ. clash of clans හා boom beach වල තියෙනවා නේද clan ලංකාවේ කට්ටිය ගොඩයි නේද. Windows කට්ටිය ඇවිත් බලන්න MY ALLIANCE කියලා ඇති. එත් අර වගේම clan තමා. දැනට ලංකාවේ 2000 වගේ ඉන්නවා මේ group වල. ඔය android game දෙකටම වඩා මේ Age of Empires Castle Siege එක ඉස්සරහින් ඉන්නවා. කොටින්ම COC වගේ තමා , නමුත් නිකන් ගහන්න බැ. සැහෙන්න හිතන්න ඕනි. COC කැලේ. Store එකට ගිහින් බලන්න.. මේ game එකෙ ලොකු වාසියක් තියෙනවා ඒ තමන්ගේ lap-top එක හරි desktop එකෙන් play කරන්න පුළුවන්. Windows Phone තියෙන අයට දෙකම එකට ලින්ක් කරන්න පුළුවන්, android තියෙන අය නිකමට ගිහින් බලන්න laptop එකෙන්. Windows තියෙන්න ඕනි නැ , COC මොනවද කියලා හිතෙයි. එහෙනම් බලන්නකො. අනික් thread එකෙන් ඉතුරුව කියනම්. මේ හදුන්වා දීමක් විතරයි.
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ithin apita mokada bun eka gahana ekaa eka gahai uba ooka gahan paththakata wela hitapan
     

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    COC play karana eka nawaththuwa. waste of time :/
    Age of empires 2 HD eka nam play karanawa hitapu gaman :yes:

    :) Age of empires එක දිගට play කරනත් බැහැනේ.. අඩුම time gap එක 50min වගේ ඕනි training දාන්න level up වෙනකොට. :rofl: ඒ නිසා ශේප්
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    android 20mb දැන්මම phone එක අඩනවා.? පුක තමා :lol: war robots game එක google කරලා වරෙන් ඔය ලපයි සිපයි ගෙම් ගහන වේලේ. 375mb විතර වෙන්වා. online ගේම් එකක්. graphic කොහොමද කියලා දාලා බලපන්. අහ් සොරි වින්ඩොස් අනාතයන්ට මොන WRද :lol::lol:





     
    • Like
    Reactions: RottenCOLT

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    android 20mb දැන්මම phone එක අඩනවා.? පුක තමා :lol: war robots game එක google කරලා වරෙන් ඔය ලපයි සිපයි ගෙම් ගහන වේලේ. 375mb විතර වෙන්වා. online ගේම් එකක්. graphic කොහොමද කියලා දාලා බලපන්. අහ් සොරි වින්ඩොස් අනාතයන්ට මොන WRද :lol::lol:






    එක නම් රිදුනා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    android 20mb දැන්මම phone එක අඩනවා.? පුක තමා :lol: war robots game එක google කරලා වරෙන් ඔය ලපයි සිපයි ගෙම් ගහන වේලේ. 375mb විතර වෙන්වා. online ගේම් එකක්. graphic කොහොමද කියලා දාලා බලපන්. අහ් සොරි වින්ඩොස් අනාතයන්ට මොන WRද :lol::lol:
    thanks
     
    • Like
    Reactions: Thuzanga