ඔන්න මාත් හැදුවා අළුත් clan එකක්. South Warriors කැමති කෙනෙක් සෙට් වෙන්න. Clan Name = South Warriors Clan tag = #8VR90GVJ Clan tag එකෙන් SEARCH කරන්න. නැත්තන් හොයාගන්න අමාරු.