Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Clash of clans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං නම් කියන්නේ Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන ඉස්සරහට යන එක තමයි මචං හොඳම වැඩේ. ඊට පස්සේ ඔයා Town Hall 10 වල නැවතිලා ඒක Max කරන්න පටන්ගන්න. ඔයාට මාස 6 ක් වගේ කාලෙකදි Town Hall 10 එක Max කරගන්න පුළුවන් වෙයි. Town Hall 11 වෙනකන්ම Rush කරගෙන යන්න නම් එපා මචං. මොකද Rush කරන එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. Town Hall 11 වල වගේ තියෙන Rushed Base එකකට ඒ අවුල් ටික ගොඩක්ම බලපානවා. Town Hall 11 වල තියෙන Rushed Base එකක් අනිත් Town Hall 11 Players ලට 3 Star කරන්න හරිම ලේසියි. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට යනකොට ඔයාගෙ Troops ල ටික ඔයාට Upgrade කරගන්න බැරිවෙනවා. එතකොට ඔයා Opponents ලට Attack කරද්දි 3 Stars ගන්න එකත් හරිම අමාරු වෙනවා. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට ගියොත් ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරගන්න එකත් ඔයාට හරිම අමාරු වෙනවා. එතකොට ඔයාට ඔයාගෙ Base එක Upgrade කරගන්න අවශ්‍ය කරන Resources ටික හොයාගන්න එක ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම තමයි ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා ඔයාට Opponents ලගෙ Bases 3 Star කරන්න අමාරු වෙන හේතුව හින්දා ඔයා Clan Wars ගහද්දි Score කරන්නෙ 1 Star විතරක් වගේ නම් Clan Leader ඔයාව Clan War Leagues එහෙම Play කරන්න දාන්නෙ නැතුව ඉන්නත් chance එකක් තියෙනවා. ඒ හින්දා Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන යන්න මචන්. එතනින් එහාට Rush කරන්න යන්න එපා. ඇත්තම කතාව කිව්වොත් මං Town Hall 12 වෙනකන්ම Rush කරගෙන තමයි ගියේ. ඒත් අන්තිමට මං Town Hall 12 වලට ආවට පස්සේ පුදුම හිරවිල්ලක් හිරවුණේ. මට සමහර Opponents ලට Attack කරලා 1 Star ගන්න එකත් ගොඩක් අමාරු වුනා. ඊට පස්සෙ මට මගේ Base එක Fix කරගෙන ආපහු යථා තත්වයට පත් වෙන්න පට්ටම ගේමක් දෙන්න සිද්ද වුනා. මොකද මගේ Troops ල Upgrade කරලා තිබ්බේ නැති හින්දා මට Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරන එක හරිම අමාරු වුනා. ඒ හින්දා මං මට හම්බෙන Gold and Elixir චුට්ට බොහොම අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගෙන පට්ටම දුකක් විඳලා තමයි මගේ base එක fix කරගත්තේ. මං හොඳ plan එකකට අනුව වැඩ කරපු හින්දා අන්තිමට කොහොමහරි මට මගේ Base එක යථා තත්වයට පත් කරගන්න පුළුවන් වුනා. දැන් නම් මගේ base එකේ කිසිම අව්ලක් නෑ. මං දැන් ඉන්නේ Master League I වල. ඒත් මං තව අවුරුද්දක් විතර Town Hall 12 වල ඉඳන් ම Play කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මොකද Clash of Clans player කෙනෙක්ට Maxed Town Hall 12 එකක් හදාගන්න එයා game එක මුලින්ම play කරන්න පටන්ගත්ත දවසේ සිට හරියටම අවුරුදු 2 ක් ගතවෙනවා.

https://www.clash.ninja/guides/how-long-to-upgrade-th-2-to-12

[QUOTE="Avishka Indula, post: 28270618, member: 569955"] මං නම් කියන්නේ Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන ඉස්සරහට යන එක තමයි මචං හොඳම වැඩේ. ඊට පස්සේ ඔයා Town Hall 10 වල නැවතිලා ඒක Max කරන්න පටන්ගන්න. ඔයාට මාස 6 ක් වගේ කාලෙකදි Town Hall 10 එක Max කරගන්න පුළුවන් වෙයි. Town Hall 11 වෙනකන්ම Rush කරගෙන යන්න නම් එපා මචං. මොකද Rush කරන එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. Town Hall 11 වල වගේ තියෙන Rushed Base එකකට ඒ අවුල් ටික ගොඩක්ම බලපානවා. Town Hall 11 වල තියෙන Rushed Base එකක් අනිත් Town Hall 11 Players ලට 3 Star කරන්න හරිම ලේසියි. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට යනකොට ඔයාගෙ Troops ල ටික ඔයාට Upgrade කරගන්න බැරිවෙනවා. එතකොට ඔයා Opponents ලට Attack කරද්දි 3 Stars ගන්න එකත් හරිම අමාරු වෙනවා. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට ගියොත් ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරගන්න එකත් ඔයාට හරිම අමාරු වෙනවා. එතකොට ඔයාට ඔයාගෙ Base එක Upgrade කරගන්න අවශ්‍ය කරන Resources ටික හොයාගන්න එක ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම තමයි ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා ඔයාට Opponents ලගෙ Bases 3 Star කරන්න අමාරු වෙන හේතුව හින්දා ඔයා Clan Wars ගහද්දි Score කරන්නෙ 1 Star විතරක් වගේ නම් Clan Leader ඔයාව Clan War Leagues එහෙම Play කරන්න දාන්නෙ නැතුව ඉන්නත් chance එකක් තියෙනවා. ඒ හින්දා Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන යන්න මචන්. එතනින් එහාට Rush කරන්න යන්න එපා. ඇත්තම කතාව කිව්වොත් මං Town Hall 12 වෙනකන්ම Rush කරගෙන තමයි ගියේ. ඒත් අන්තිමට මං Town Hall 12 වලට ආවට පස්සේ පුදුම හිරවිල්ලක් හිරවුණේ. මට සමහර Opponents ලට Attack කරලා 1 Star ගන්න එකත් ගොඩක් අමාරු වුනා. ඊට පස්සෙ මට මගේ Base එක Fix කරගෙන ආපහු යථා තත්වයට පත් වෙන්න පට්ටම ගේමක් දෙන්න සිද්ද වුනා. මොකද මගේ Troops ල Upgrade කරලා තිබ්බේ නැති හින්දා මට Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරන එක හරිම අමාරු වුනා. ඒ හින්දා මං මට හම්බෙන Gold and Elixir චුට්ට බොහොම අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගෙන පට්ටම දුකක් විඳලා තමයි මගේ base එක fix කරගත්තේ. මං හොඳ plan එකකට අනුව වැඩ කරපු හින්දා අන්තිමට කොහොමහරි මට මගේ Base එක යථා තත්වයට පත් කරගන්න පුළුවන් වුනා. දැන් නම් මගේ base එකේ කිසිම අව්ලක් නෑ. මං දැන් ඉන්නේ Master League I වල. ඒත් මං තව අවුරුද්දක් විතර Town Hall 12 වල ඉඳන් ම Play කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මොකද Clash of Clans player කෙනෙක්ට Maxed Town Hall 12 එකක් හදාගන්න එයා game එක මුලින්ම play කරන්න පටන්ගත්ත දවසේ සිට හරියටම අවුරුදු 2 ක් ගතවෙනවා. [URL]https://www.clash.ninja/guides/how-long-to-upgrade-th-2-to-12[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom