Clash of clans

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Play කරන්නෙ නැති coc account එකක් තියෙනව නම් දෙන්නකො...ආයෙ ගහන්න ආසයි මගෙ එක මම පොඩි එකෙක්ට දුන්නා th 8දි මම ඉස්සර ආපු දවස්වලම play කර කර ඉදල පස්සෙ අතඇරල දාල තිබ්බෙ උ ඒක දැන් හොදට හදල ඒක ගන්න හිතෙන්නැ උගෙ මහන්සි ය නිසා
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං දැන් Town Hall 12 වල ඉන්නේ. :D ගිය සතියේ Town Hall 15 එකත් Release කරා. තව Clan Capital and Capital Raids කියලා අලුත්ම අලුත් Game Mode එකකුත් Supercell ල මීට මාස පහකට කලින් game එකට add කරා. දැන් Troops Train කරන්න Elixr වියදම් වෙන්නෙත් නෑ. Clash of Clans තමයි මං මෙච්චර කාලෙකට Play කරපු සුපිරිම Mobile Game එක!!! 🤩🤩

    Maxed Town Hall 8 එකක් හදාගන්න යන්නේ දවස් 20 ක් විතරයි මචන්. :D ඔයා අලුතෙන්ම Supercell Account එකක් හදාගෙන ආපහු මුල ඉදන් Clash of Clans Play කරන්න පටන්ගන්න. දවස් 20 ක් යනකොට ඔයාට ඔයා කලින් හිටපු Town Hall 8 මට්ටමටම ආපහු එන්න පුළුවන් වෙයි. :D
    https://www.clash.ninja/guides/how-long-to-max-th-8?builders=5

    edit - Maxed Town Hall 8 එකක් දවස් 20 කින් හදාගන්න පුළුවන් වෙන්නේ ඔයා දැනටමත් Town Hall 7 එක Max කරලා තියෙනවානම් විතරයි මචන්. Game එක මුලින්ම Play කරන්න පටන් ගන්න දවසේ ඉඳන් දවස් ගණනය කරන්න පටන්ගත්තොත් Maxed Town Hall 8 එකක් හදාගන්න ඔයාට දවස් 45 ක් විතර යනවා.
    https://www.clash.ninja/guides/how-long-to-upgrade-th-2-to-8

    ------ Post added on Oct 18, 2022 at 8:09 PM
     
    Last edited:

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මං දැන් Town Hall 12 වල ඉන්නේ. :D ගිය සතියේ Town Hall 15 එකත් Release කරා. තව Clan Capital and Capital Raids කියලා අලුත්ම අලුත් Game Mode එකකුත් Supercell ල මීට මාස පහකට කලින් game එකට add කරා. දැන් Troops Train කරන්න Elixr වියදම් වෙන්නෙත් නෑ. Clash of Clans තමයි මං මෙච්චර කාලෙකට Play කරපු සුපිරිම Mobile Game එක!!! 🤩🤩

    Maxed Town Hall 8 එකක් හදාගන්න යන්නේ දවස් 20 ක් විතරයි මචන්. :D ඔයා අලුතෙන්ම Supercell Account එකක් හදාගෙන ආපහු මුල ඉදන් Clash of Clans Play කරන්න පටන්ගන්න. දවස් 20 ක් යනකොට ඔයාට ඔයා කලින් හිටපු Town Hall 8 මට්ටමටම ආපහු එන්න පුළුවන් වෙයි. :D

    https://www.clash.ninja/guides/how-long-to-max-th-8?builders=5
    ------ Post added on Oct 18, 2022 at 8:09 PM

    මම දැනට එකක් හදාගෙන play කරනව...TH 4 ඉන්නෙ මම th එකට ආදාල සේරම දේවල් full up වුනාට පස්සෙ තමා ආයෙ th up කරන්නෙ අද කොල්ලෙක් කිවා එහෙම කරන්න එපා දිගටම th up කරගෙන(rush) යන්න කියල ඔයත් එහෙමද කරන්නෙ
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මම දැනට එකක් හදාගෙන play කරනව...TH 4 ඉන්නෙ මම th එකට ආදාල සේරම දේවල් full up වුනාට පස්සෙ තමා ආයෙ th up කරන්නෙ අද කොල්ලෙක් කිවා එහෙම කරන්න එපා දිගටම th up කරගෙන(rush) යන්න කියල ඔයත් එහෙමද කරන්නෙ
    මං නම් කියන්නේ Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන ඉස්සරහට යන එක තමයි මචං හොඳම වැඩේ. ඊට පස්සේ ඔයා Town Hall 10 වල නැවතිලා ඒක Max කරන්න පටන්ගන්න. ඔයාට මාස 6 ක් වගේ කාලෙකදි Town Hall 10 එක Max කරගන්න පුළුවන් වෙයි. Town Hall 11 වෙනකන්ම Rush කරගෙන යන්න නම් එපා මචං. මොකද Rush කරන එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. Town Hall 11 වල වගේ තියෙන Rushed Base එකකට ඒ අවුල් ටික ගොඩක්ම බලපානවා. Town Hall 11 වල තියෙන Rushed Base එකක් අනිත් Town Hall 11 Players ලට 3 Star කරන්න හරිම ලේසියි. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට යනකොට ඔයාගෙ Troops ල ටික ඔයාට Upgrade කරගන්න බැරිවෙනවා. එතකොට ඔයා Opponents ලට Attack කරද්දි 3 Stars ගන්න එකත් හරිම අමාරු වෙනවා. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට ගියොත් ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරගන්න එකත් ඔයාට හරිම අමාරු වෙනවා. එතකොට ඔයාට ඔයාගෙ Base එක Upgrade කරගන්න අවශ්‍ය කරන Resources ටික හොයාගන්න එක ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම තමයි ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා ඔයාට Opponents ලගෙ Bases 3 Star කරන්න අමාරු වෙන හේතුව හින්දා ඔයා Clan Wars ගහද්දි Score කරන්නෙ 1 Star විතරක් වගේ නම් Clan Leader ඔයාව Clan War Leagues එහෙම Play කරන්න දාන්නෙ නැතුව ඉන්නත් chance එකක් තියෙනවා. ඒ හින්දා Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන යන්න මචන්. එතනින් එහාට Rush කරන්න යන්න එපා. ඇත්තම කතාව කිව්වොත් මං Town Hall 12 වෙනකන්ම Rush කරගෙන තමයි ගියේ. ඒත් අන්තිමට මං Town Hall 12 වලට ආවට පස්සේ පුදුම හිරවිල්ලක් හිරවුණේ. මට සමහර Opponents ලට Attack කරලා 1 Star ගන්න එකත් ගොඩක් අමාරු වුනා. ඊට පස්සෙ මට මගේ Base එක Fix කරගෙන ආපහු යථා තත්වයට පත් වෙන්න පට්ටම ගේමක්‌ දෙන්න සිද්ද වුනා. මොකද මගේ Troops ල Upgrade කරලා තිබ්බේ නැති හින්දා මට Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරන එක හරිම අමාරු වුනා. ඒ හින්දා මං මට හම්බෙන Gold and Elixir චුට්ට බොහොම අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගෙන පට්ටම දුකක් විඳලා තමයි මගේ base එක fix කරගත්තේ. මං හොඳ plan එකකට අනුව වැඩ කරපු හින්දා අන්තිමට කොහොමහරි මට මගේ Base එක යථා තත්වයට පත් කරගන්න පුළුවන් වුනා. දැන් නම් මගේ base එකේ කිසිම අව්ලක් නෑ. මං දැන් ඉන්නේ Master League I වල. ඒත් මං තව අවුරුද්දක් විතර Town Hall 12 වල ඉඳන් ම Play කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මොකද Clash of Clans player කෙනෙක්ට Maxed Town Hall 12 එකක් හදාගන්න එයා game එක මුලින්ම play කරන්න පටන්ගත්ත දවසේ සිට හරියටම අවුරුදු 2 ක් ගතවෙනවා.

    https://www.clash.ninja/guides/how-long-to-upgrade-th-2-to-12
     
    • Wow
    Reactions: Adam warlock

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968

    League Pass eka Buy karapan Hama masema Patta speedup wenawa
    Thawa 5th Builder wa unlock karaganin builder base eke
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    League Pass eka Buy karapan Hama masema Patta speedup wenawa
    Thawa 5th Builder wa unlock karaganin builder base eke
    ඔව් 6th builder ව unlock කරගන්න මට තව Mega Tesla එකයි Battle Machine එකයි විතරයි Upgrade කරගන්න තියෙන්නේ. මං Job එකක් කරන්න පටන්ගන්න කාලේ දි Gold Pass එක ගන්නවා. මොකද මං අම්මගෙන් Game එකක් වෙනුවෙන් සල්ලි ඉල්ලන්න එච්චර කැමති නෑ. 😕
     
    Last edited:
    • Wow
    Reactions: Adam warlock

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මං නම් කියන්නේ Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන ඉස්සරහට යන එක තමයි මචං හොඳම වැඩේ. ඊට පස්සේ ඔයා Town Hall 10 වල නැවතිලා ඒක Max කරන්න පටන්ගන්න. ඔයාට මාස 6 ක් වගේ කාලෙකදි Town Hall 10 එක Max කරගන්න පුළුවන් වෙයි. Town Hall 11 වෙනකන්ම Rush කරගෙන යන්න නම් එපා මචං. මොකද Rush කරන එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. Town Hall 11 වල වගේ තියෙන Rushed Base එකකට ඒ අවුල් ටික ගොඩක්ම බලපානවා. Town Hall 11 වල තියෙන Rushed Base එකක් අනිත් Town Hall 11 Players ලට 3 Star කරන්න හරිම ලේසියි. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට යනකොට ඔයාගෙ Troops ල ටික ඔයාට Upgrade කරගන්න බැරිවෙනවා. එතකොට ඔයා Opponents ලට Attack කරද්දි 3 Stars ගන්න එකත් හරිම අමාරු වෙනවා. ඒ වගේම තමා ඔයා Base එක විතරක් Rush කරගෙන ඉස්සරහට ගියොත් ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරගන්න එකත් ඔයාට හරිම අමාරු වෙනවා. එතකොට ඔයාට ඔයාගෙ Base එක Upgrade කරගන්න අවශ්‍ය කරන Resources ටික හොයාගන්න එක ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම තමයි ඔයාගෙ Troops ල Upgrade වෙලා නැති හින්දා ඔයාට Opponents ලගෙ Bases 3 Star කරන්න අමාරු වෙන හේතුව හින්දා ඔයා Clan Wars ගහද්දි Score කරන්නෙ 1 Star විතරක් වගේ නම් Clan Leader ඔයාව Clan War Leagues එහෙම Play කරන්න දාන්නෙ නැතුව ඉන්නත් chance එකක් තියෙනවා. ඒ හින්දා Town Hall 10 වෙනකං විතරක් Rush කරගෙන යන්න මචන්. එතනින් එහාට Rush කරන්න යන්න එපා. ඇත්තම කතාව කිව්වොත් මං Town Hall 12 වෙනකන්ම Rush කරගෙන තමයි ගියේ. ඒත් අන්තිමට මං Town Hall 12 වලට ආවට පස්සේ පුදුම හිරවිල්ලක් හිරවුණේ. මට සමහර Opponents ලට Attack කරලා 1 Star ගන්න එකත් ගොඩක් අමාරු වුනා. ඊට පස්සෙ මට මගේ Base එක Fix කරගෙන ආපහු යථා තත්වයට පත් වෙන්න පට්ටම ගේමක්‌ දෙන්න සිද්ද වුනා. මොකද මගේ Troops ල Upgrade කරලා තිබ්බේ නැති හින්දා මට Opponents ලගෙ Elixir Storages and Gold Storages වලට Attack කරලා Elixir and Gold loot කරන එක හරිම අමාරු වුනා. ඒ හින්දා මං මට හම්බෙන Gold and Elixir චුට්ට බොහොම අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගෙන පට්ටම දුකක් විඳලා තමයි මගේ base එක fix කරගත්තේ. මං හොඳ plan එකකට අනුව වැඩ කරපු හින්දා අන්තිමට කොහොමහරි මට මගේ Base එක යථා තත්වයට පත් කරගන්න පුළුවන් වුනා. දැන් නම් මගේ base එකේ කිසිම අව්ලක් නෑ. මං දැන් ඉන්නේ Master League I වල. ඒත් මං තව අවුරුද්දක් විතර Town Hall 12 වල ඉඳන් ම Play කරන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මොකද Clash of Clans player කෙනෙක්ට Maxed Town Hall 12 එකක් හදාගන්න එයා game එක මුලින්ම play කරන්න පටන්ගත්ත දවසේ සිට හරියටම අවුරුදු 2 ක් ගතවෙනවා.

    https://www.clash.ninja/guides/how-long-to-upgrade-th-2-to-12
    මමත් ගේම් එක ආපු දවස්වල ඉදංම play කර කරහිටියෙ..😋 පස්සෙ අර බිල්ඩර් බේස් එක ආවම එපාවුනා තියෙන එක up කරෙත් බොහොම අමාරුවෙන් තව base එකකුත් අප් කරන්න ආවම එපාවුනා...ඒ බේස් එක මිට මාස කිහිපයක ට කලින් පොඩි එකෙක්ට දුන්නා දැන් ඒක උ හදල හොදට අවුලක් නැ මම මුල ඉදං ගහනවා..😚
    උඹෙ උපදෙස් ටික මරු

    ඔව් 6th builder ව unlock කරගන්න මට තව Mega Tesla එකයි Battle Machine එකයි විතරයි Upgrade කරගන්න තියෙන්නේ. මං Job එකක් කරන්න පටන්ගන්න කාලේ දි Gold Pass එක ගන්නවා. මොකද මං අම්මගෙන් Game එකක් වෙනුවෙන් සල්ලි ඉල්ලන්න එච්චර කැමති නෑ. 😕
    Goldpass එකෙන් මොකද වෙන්නෙ
    ------ Post added on Oct 19, 2022 at 7:29 AM
     
    • Love
    Reactions: Avishka Indula

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    මම දැනට එකක් හදාගෙන play කරනව...TH 4 ඉන්නෙ මම th එකට ආදාල සේරම දේවල් full up වුනාට පස්සෙ තමා ආයෙ th up කරන්නෙ අද කොල්ලෙක් කිවා එහෙම කරන්න එපා දිගටම th up කරගෙන(rush) යන්න කියල ඔයත් එහෙමද කරන්නෙ
    Kalin play karala thiynw nm rush karana eka thama hodama wade
    Naththm epa. Kalin apu thanata enakam rush karagena yanna

    Thava kenekge COC account ekak ganne kohomada? 🤔
    issara kale nm gmail eken gaththe
    Dan supercell id da mokakda ekak thiyanwalu
    ------ Post added on Oct 19, 2022 at 7:56 AM
     
    • Like
    Reactions: Avishka Indula