Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Clash of clans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා Season Challenges ගැන දන්නවා නේද මචං? (සමහර විට ඔයා තාම Town Hall 4 වල ඉන්න හින්දා මේක ඔයාට Unlock වෙලා නැතුව ඇති.)

[ATTACH=full]187328[/ATTACH]

[ATTACH=full]187329[/ATTACH]

මේ එක එක Challenges Complete කරාම අර කොල පාට Bar එකක් Fill වෙනවා. එතකොට අපිට කොල පාට bar එක දෙපැත්තේ තියෙන Rewards ටික ගන්න පුළුවන්. හැබැයි ඔයා Gold Pass එක Buy කරන්නෙ නැති player කෙනෙක් නම් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ Bar එකේ යට පැත්තේ තියෙන Rewards ටික විතරයි. Bar එකේ උඩ පැත්තේ තියෙන Rewards ටිකත් ගන්න ඕනෙ නම් ඔයාට Gold Pass එක Buy කරන්න සිද්ද වෙනවා. Gold Pass එක Buy කරාම ඔයාට Rewards and Benefits සෑහෙන තොගයක් හම්බෙනවා.

=> ඔයාගෙ Hero කෙනෙක්ට අලුත් Skin එකක් හම්බෙනවා.

=> Buildings upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.

=> Troops upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.

=> Troops train කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා.

=> 1 Gem Donation කියලා Quick Donation System එකක් Unlock වෙනවා.

=> තව Potions, Runes, Books of Heroes/ Building/ Fighting/ Spells වගේ Magic Items ගොඩක් Unlock වෙනවා.

තව හැම මාසයක් අන්තිමටම හැම Player කෙනෙක්ටම Season Bank එක කියලා නොමිලේ Elixir 5 000 000, Gold 5 000 000 සහ Dark Elixir 50 000 ක් දෙනවා. ඒත් Gold Pass එක Buy කරලා තියෙන කෙනෙක්ට Season Bank එක වශයෙන් නොමිලේ Elixir 25 000 000, Gold 25 000 000 සහ Dark Elixir 250 000 ක් දෙනවා.

ඔයාට හැම මාසේකදීම Gold Pass එක ගන්න පුළුවන් නම් ඒක පට්ටම වාසියි බං. අනිත් එක Gold Pass එකේ Price එක මාසෙකට රු. 850/= ක් විතරයි.

ගෙවන මුදලට නම් ඒක ඇත්තටම වටිනවා. මං හිතන්නේ මේ Gold Pass සීන් එක හින්දා තමයි බං Clash of Clans ලෝකේ 5 වෙනියට Highest-Grossing Mobile Game එක වෙලා තියෙන්නේ.

https://help.supercellsupport.com/clash-of-clans/en/articles/season-challenges-gold-pass.html

https://en.wikipedia.org/wiki/List_of_highest-grossing_mobile_games

අඩෝ එහෙම බෑ බං. කොහොමත් තාමත් අවුරුදු 2 ක් විතර යනවා Town Hall 12 එක Max කරගන්න. Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු 5 ක් ගතවෙනවා. හැබැයි හැම මාසෙකම වගේ Gold Pass එක ගත්තොත් නම් අවුරුදු 5 ක් යන්න කලින් Maxed Town Hall 15 එකක් හදාගන්න පුළුවන් වෙයි. ඒත් Gold Pass එක හැම මාසෙකම ගත්තත් Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු හතරක් විතර ගතවෙනවා.

------ Post added on [DATETIME="UT"]1666150127[/DATETIME]

[QUOTE="Avishka Indula, post: 28271220, member: 569955"] ඔයා Season Challenges ගැන දන්නවා නේද මචං? (සමහර විට ඔයා තාම Town Hall 4 වල ඉන්න හින්දා මේක ඔයාට Unlock වෙලා නැතුව ඇති.) [ATTACH=full]187328[/ATTACH] [ATTACH=full]187329[/ATTACH] මේ එක එක Challenges Complete කරාම අර කොල පාට Bar එකක් Fill වෙනවා. එතකොට අපිට කොල පාට bar එක දෙපැත්තේ තියෙන Rewards ටික ගන්න පුළුවන්. හැබැයි ඔයා Gold Pass එක Buy කරන්නෙ නැති player කෙනෙක් නම් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ Bar එකේ යට පැත්තේ තියෙන Rewards ටික විතරයි. Bar එකේ උඩ පැත්තේ තියෙන Rewards ටිකත් ගන්න ඕනෙ නම් ඔයාට Gold Pass එක Buy කරන්න සිද්ද වෙනවා. Gold Pass එක Buy කරාම ඔයාට Rewards and Benefits සෑහෙන තොගයක් හම්බෙනවා. => ඔයාගෙ Hero කෙනෙක්ට අලුත් Skin එකක් හම්බෙනවා. => Buildings upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා. => Troops upgrade කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා. => Troops train කරන්න ගතවන කාලය 20% කින් අඩුවෙනවා. => 1 Gem Donation කියලා Quick Donation System එකක් Unlock වෙනවා. => තව Potions, Runes, Books of Heroes/ Building/ Fighting/ Spells වගේ Magic Items ගොඩක් Unlock වෙනවා. තව හැම මාසයක් අන්තිමටම හැම Player කෙනෙක්ටම Season Bank එක කියලා නොමිලේ Elixir 5 000 000, Gold 5 000 000 සහ Dark Elixir 50 000 ක් දෙනවා. ඒත් Gold Pass එක Buy කරලා තියෙන කෙනෙක්ට Season Bank එක වශයෙන් නොමිලේ Elixir 25 000 000, Gold 25 000 000 සහ Dark Elixir 250 000 ක් දෙනවා. ඔයාට හැම මාසේකදීම Gold Pass එක ගන්න පුළුවන් නම් ඒක පට්ටම වාසියි බං. අනිත් එක Gold Pass එකේ Price එක මාසෙකට රු. 850/= ක් විතරයි. ගෙවන මුදලට නම් ඒක ඇත්තටම වටිනවා. මං හිතන්නේ මේ Gold Pass සීන් එක හින්දා තමයි බං Clash of Clans ලෝකේ 5 වෙනියට Highest-Grossing Mobile Game එක වෙලා තියෙන්නේ. [URL]https://help.supercellsupport.com/clash-of-clans/en/articles/season-challenges-gold-pass.html[/URL] [URL]https://en.wikipedia.org/wiki/List_of_highest-grossing_mobile_games[/URL] [HR][/HR] අඩෝ එහෙම බෑ බං. කොහොමත් තාමත් අවුරුදු 2 ක් විතර යනවා Town Hall 12 එක Max කරගන්න. Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු 5 ක් ගතවෙනවා. හැබැයි හැම මාසෙකම වගේ Gold Pass එක ගත්තොත් නම් අවුරුදු 5 ක් යන්න කලින් Maxed Town Hall 15 එකක් හදාගන්න පුළුවන් වෙයි. ඒත් Gold Pass එක හැම මාසෙකම ගත්තත් Maxed Town Hall 15 එකක් හදාගන්න අවුරුදු හතරක් විතර ගතවෙනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1666150127[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom