Clash of the Titans (2010)[සිංහල උපසිරැසි සමඟි
කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද බොහොම සරල කතාවක් වගේම සිංහල උපසිරැසිත් තියෙන නිසා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා. සියුස් ප්රමුඛ ග්‍රීක දෙවිවරුන්ට වන්දනාමාන කිරීම අගෝරා නුවර මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. සියුස් හා අමනාපයෙන් සිටින පාතාලයට අධිපති සහෝදර හෙඩීස් දෙවියන් ඔවුන්ට දඬුවම් කිරීමට ඉල්ලනවා. නමුත් ඒ තුළ සියුස්ගෙන් පළිගැනීමක්ද හිත යට සඟවා ගෙනයි. නමුත් නුවර වැසියන්ට ඩෙමි ගෝඩ් කෙනෙක් නැතිනම් බාග දෙවි බාග මනුෂ්‍යයෙකු වන සියුස්ට දාව රැජිනකට උපන් පර්ෂියස් දෙවියන්ගෙන් පළිගැනීමට උදව් වෙනවා. ඔය ඇති. කථාවෙන් සෑහෙන කොටසක් කියවුනාදෝ මන්දා.
බාගෙන රසවිඳිනවා වගේම, ගුණ දොස් කියලා අපිට තව සබ් එකකට අතගහන්න, පොඩි ගැම්මක් එන්න කමෙන්ට් කරලා යනවනම් බොහොමත්ම පිං.
.
චිත්‍රපටය මෙතනින් බාගන්න!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )