Class එකකට Desk chair හදන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    class එකකට හදන්න. ලේසි වියදම් අඩු ක්‍රමයක් මොකද්ද ? ලී බංකු හරියන්නේ නෑ box bar / Flywood Table banku කරපු තැන් නැද්ද ?