ඊයේ පොඩි පරණ කාර් අලුත් කාර් ප්‍රදර්ශනයක් තිබුණා. අව්ව අව්ව කියලා බැලුවේ නැහැ ගිහින් ෆොටෝ ටිකක් ගත්තා අපේ එළකිරි යාලුවෝ ටිකට පෙන්නන්න ඕනේ කියලා. ;););)