classified website help

shiyad1101

Member
Jul 8, 2018
24
18
3
1.classified website ekak karanna yana cost eka kiyak weida?
2. eka ratak athule karana eka hodada world wide classified website ekak karana eka hodada?
3. classified website ekata SEO karanne kohomada?
4. classified website eka promote karanna hoda krama monawada?

danna kawru hari innawanam help please
 

aneapoi

Junior member
  • Apr 13, 2009
    93
    4
    8
    free template thiyenawa... ekak ganna...

    loketa yanna kalin eka rataka karanna.. mokada language problems arawa mewa enawa...

    promote karanna lesima thana thama FB eka
     
    • Like
    Reactions: shiyad1101

    sahan001

    Member
    Nov 10, 2020
    4
    0
    1
    Machan I think its not a good idea bn. There are too much competetion ne. "lanka classified" kiyala google karala balannako. Ochchara prasidda ikman.lk ekawath mul pituwata enne na search eke. Too much competetion. Anika ikman eken charge karanna gathta witharay minissu eke ad danne nathi wenna gaththane.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විනෝදාන්ශයක් විදිහට මිසක් එලියේ තියෙන කම්පෙටිශන් එකත් එක්ක බිස්නස් එකක් විදිහට නිකන්ම යන්න බලනවානම් ඔක අතින් කාල හරක් බලා ගනීමක් . Minimum investment for a classified website with an aggressive marketing strategy will be over 2 Million . හදන ගාන නෙමෙයි ඔක මාර්කට් කරන්න යන ගාන අවම වශයෙන් කිව්වෙ . මිනිහෙක් ඇයි ඔයගේ සයිට් එකෙ ඇඩ් එකක් දාන්න ඔනා කියන තැන ඉදන් හිතන්න පටන් ගන්න
     

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    302
    143
    43
    drop shipping website ekak karanna balapan machan lankawa nathuwa usa / europe audince ratawal garget karala karapan inome ekak ganna puluwan seo marketing gana video series ekak you tub eke chandima galahitiyawa dunna machan premium video set ekak RS2000/= wage dunne ithin eken ideas godak ganna puluwan wei ewa balala mahansi wela site eka goda ganna puluwan wei try karala balapan bro
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    laksha 50k wath marketing walata thiyenawanam patan ganin. nathnam boru wadak ban
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    විනෝදාන්ශයක් විදිහට මිසක් එලියේ තියෙන කම්පෙටිශන් එකත් එක්ක බිස්නස් එකක් විදිහට නිකන්ම යන්න බලනවානම් ඔක අතින් කාල හරක් බලා ගනීමක් . Minimum investment for a classified website with an aggressive marketing strategy will be over 2 Million . හදන ගාන නෙමෙයි ඔක මාර්කට් කරන්න යන ගාන අවම වශයෙන් කිව්වෙ . මිනිහෙක් ඇයි ඔයගේ සයිට් එකෙ ඇඩ් එකක් දාන්න ඔනා කියන තැන ඉදන් හිතන්න පටන් ගන්න
    2 milion mak karannada bun mataka nadda ikman eke marketing
    dan ekata gahna ba