claude code source code leak????????

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    ලීක් සීන් එක මොකද්ද ??
    කා ගාව හරි තියෙනවනම් දාන්න original zip file එක
    github එකෙ තිබ්බ ඔක්කොම වගෙ එවට DMCA ගහල අයින් කරල
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,210
    7,698
    113
    ලීක් සීන් එක මොකද්ද ??
    කා ගාව හරි තියෙනවනම් දාන්න original zip file එක
    github එකෙ තිබ්බ ඔක්කොම වගෙ එවට DMCA ගහල අයින් කරල
    rust and python walin rewrite kala kiyala mn dekka news wala tyenawa. not sure. pleaes check

    n March 31, 2026, Anthropic accidentally leaked the full source code of
    Claude Code, its terminal-based AI software engineering tool, through an npm package update. The leak exposed approximately 512,000 lines of TypeScript code, detailing the internal architecture of its multi-agent coding system.
    Key Aspects of the Claude Code Leak and Rewrite:
    • The Incident: A "release packaging issue" caused by a missing .npmignore entry included a 59.8 MB source map file in a production release.
    • The "Claw-Code" Rewrite: Within hours, developers, led by Sigrid Jin (@instructkr), initiated a "clean-room" rewrite, porting the core logic from TypeScript to Python (and later Rust) to avoid direct copyright infringement of the original TypeScript.
    • Speed of Development: The rewrite, nicknamed "claw-code," became one of the fastest-growing repositories in GitHub history, surpassing 50,000 stars in under two hours.
    • Anthropic's Response: Anthropic issued DMCA takedown requests to remove the original TypeScript code, but the rewritten Python/Rust versions, being technically new, posed a difficult legal challenge.
    • Technical Revelations: The leaked code revealed "autonomous dreaming agents," a "multi-agent framework that fits in a prompt," and a "tamagotchi-esque" coding assistant.


      https://github.com/instructkr/claw-code
    ------ Post added on Apr 2, 2026 at 1:57 AM
     
    • Like
    Reactions: ITGuy25

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,278
    4,545
    113
    නොපෙනෙන මානයේ
    Middle School 90S GIF by nina tsur
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මුන් ට්‍රම්ප්ගෙ යුද්දෙට සපොට් කරන්න බෑ කියල හෙන සීන් එකක් ගියා නේද? පස්සෙ මුන්ගෙ කම්පැණි එක හයික් උනා. එක්පාරක මෙක ලීක් උන එකනම් ඒකට සම්බන්දයි වගේ. 😦 😦 😦
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    claude code කියන්නෙ මොඩල් එකට තියන harness එක
    ඕකෙ කෝඩ් එක තමා රිලීස් වෙලා තියෙන්නෙ
    මොඩ්ල් weights එහෙම නෙමේ
     
    • Like
    Reactions: olu bakka

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    agent ගෙ කෝඩ් එක විතරයි නේ ලීක්.

    ඒකෙන් ඉතින් කොහොමද ඒක IDE එකට සෙට් වෙන්නෙ සහ ඇතුලෙ කොහොමද වැඩ කරන්නෙ කියන එක පුලුවන් අල්ලගන්න. ලොකු සීන් එකක් නම් ඕකෙන් අල්ලගන්න බෑ. .

    අනිත් එක ඔය ෆයිල් එකෙන්ම තව මාසෙකින් අනිත් AI ට්‍රේන් වෙලා උබට ඔයිට වඩා හොදට කියල දෙයි කොහොමද වැඩේ කරන්න ඕනෙ කියල.

    ඒක නිසා ඕක හොයන්න කරදර වෙන්න එපා බන්, තේරුමක් නෑ.