අලුතෙන් ෆීල්ඩ් එකට එන එකෙක්ට නං සදා සොත්තිKaranna deyak betuwa uda balan inna tama wenne tawa awurudu 3kin witara
ඒත් ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ට නං ටිකක් අමාරු උනත් මොකක් හරි ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයි බන්
මම දන්න හැම තැනම ඔය කියන තරං වැඩ කරන එවුන් අයින් කරලා දාල එහෙම නැහැ
අයින් වෙන එවුන්ට රීප්ලේස්මන්ට් ගන්නෙ නැහැ ඉන්න එවුන්ගෙන් විතරක් AI ටූල් දීලා විතරක්ම ගොඩ දාන්න බැහැ කියලා තේරිලා තියෙන්නෙ
කලින් කරපු පොඩි පොඩි ඇප් කෑලි වෙබ් සයිට් කෑලි නං ඕවයෙන් හදන්න පුලුවන් උනාට complex requirment තියන ඒව ඔය කියන තරං ලේසි නැහැ කරන්න
