claude design

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,402
    4,768
    113
    Karanna deyak betuwa uda balan inna tama wenne tawa awurudu 3kin witara
    අලුතෙන් ෆීල්ඩ් එකට එන එකෙක්ට නං සදා සොත්ති
    ඒත් ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ට නං ටිකක් අමාරු උනත් මොකක් හරි ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයි බන්
    මම දන්න හැම තැනම ඔය කියන තරං වැඩ කරන එවුන් අයින් කරලා දාල එහෙම නැහැ
    අයින් වෙන එවුන්ට රීප්ලේස්මන්ට් ගන්නෙ නැහැ ඉන්න එවුන්ගෙන් විතරක් AI ටූල් දීලා විතරක්ම ගොඩ දාන්න බැහැ කියලා තේරිලා තියෙන්නෙ

    කලින් කරපු පොඩි පොඩි ඇප් කෑලි වෙබ් සයිට් කෑලි නං ඕවයෙන් හදන්න පුලුවන් උනාට complex requirment තියන ඒව ඔය කියන තරං ලේසි නැහැ කරන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291

    e unata dan week eken week eka mun update karanwanwe ban.tawa 3 years walin witara owa okoma puluwan wei
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඉන්න එවුන්ගෙන් විතරක් AI ටූල් දීලා විතරක්ම ගොඩ දාන්න බැහැ කියලා තේරිලා තියෙන්නෙ

    කලින් කරපු පොඩි පොඩි ඇප් කෑලි වෙබ් සයිට් කෑලි නං ඕවයෙන් හදන්න පුලුවන් උනාට complex requirment තියන ඒව ඔය කියන තරං ලේසි නැහැ කරන්න
    True, provided that current models don’t improve from their current state.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,402
    4,768
    113
    True, provided that current models don’t improve from their current state.
    Models will get improved. still complex requirments are hard to implement by AI alone.
    I belave UI development, similar smaller projects, unit test etc will be soley done by AI, but more ocmplex reqirments will need human experties for sure for a foreseable future.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Fiverr eka iwaraiyi dan nam

    Kohomhari Computer issaraha nathi job ekake balanna

    wadak na issarahata nam ehama ewaa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Models will get improved. still complex requirments are hard to implement by AI alone.
    If models keep improving, I don’t see why humans would be needed to implement complex requirements after a few more iterations. Just the conveying of requirements would suffice.

    Maybe a few operating at the very frontier will be there but the rest…..? By ‘rest’ I am also assuming all SWE’s in SL.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    If models keep improving, I don’t see why humans would be needed to implement complex requirements after a few more iterations. Just the conveying of requirements would suffice.

    Maybe a few operating at the very frontier will be there but the rest…..? By ‘rest’ I am also assuming all SWE’s in SL.
    Yes

    SE nam 2023 godak aya kiuwa coding ehama ba kiyala replace karanna

    But dan balanna cursor ekka kochara change unada, coding melo deyak danne nathi apith dan apps hadanawa, error awoth iteration dada correct karanawa

    Mewa improved wenne expontential

    2030 wenakota SE iwaraiyi godak welaawata, out of the box design thinking and customer interaction ekka business domain understand thiyana un ithri weiyi

    anith okkoma SE jobs gone wage thama
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Yes

    SE nam 2023 godak aya kiuwa coding ehama ba kiyala replace karanna

    But dan balanna cursor ekka kochara change unada, coding melo deyak danne nathi apith dan apps hadanawa, error awoth iteration dada correct karanawa

    Mewa improved wenne expontential

    2030 wenakota SE iwaraiyi godak welaawata, out of the box design thinking and customer interaction ekka business domain understand thiyana un ithri weiyi

    anith okkoma SE jobs gone wage thama
    If the current trend continues, the whole system or what we call the “economy” would need to be overhauled.

    Everyone can’t be an entrepreneur 🤷
    What happens to money circulation if jobs are replaced by AI and robotics?
     
    • Like
    Reactions: acryan

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    If the current trend continues, the whole system or what we call the “economy” would need to be overhauled.

    Everyone can’t be an entrepreneur 🤷
    What happens to money circulation if jobs are replaced by AI and robotics?
    කොහොමත් knowledge workersල කියල ජාතියක් නම් අවශ්‍යය වෙන එකක් නැහැ ලොකුවට
     
    • Like
    Reactions: acryan and dayt0na

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    If the current trend continues, the whole system or what we call the “economy” would need to be overhauled.

    Everyone can’t be an entrepreneur 🤷
    What happens to money circulation if jobs are replaced by AI and robotics?
    It will start to crack from US

    Cause Western world is going to hit hard, then us
     
    • Like
    Reactions: dayt0na

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,326
    113

    Creates more jobs by replacing old jobs.

    ඒත් වැඩක් නෑ මේ ක්ලෝඩ් හුත්ත නම් ප්‍රම්ප්ට් දෙක තුනකින් සෙශන් එකේ කැපෑසිටි ඉවරයි.

    කම්ප්ලෙක්ස් වැඩක් කරන්න අමාරුයි දිගටම ක්ලෝඩ් එකෙන්.

    ඒ අතින් කොඩෙක්ස් එක ශේප්.
     
    • Like
    Reactions: Lessar

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    දැන් වෙබ් ඩිවෙලොප්මන්ට් කරන උන් මොනවාද කරන්න ඕනේ. ෆයිවර් එකේ ඔර්ඩස් සෑහෙන්න අඩුයි