claude Fable 5 is nomore

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,425
    898
    113
    Negombo paththe thama

    Fable 5 isnt available now on
    Statement on the US government directive to suspend access to Fable 5 and Mythos 5

    he US government, citing national security authorities, has issued an export control directive to suspend all access to Fable 5 and Mythos 5 by any foreign national, whether inside or outside the United States, including foreign national Anthropic employees. The net effect of this order is that we must abruptly disable Fable 5 and Mythos 5 for all our customers to ensure compliance. Access to all other Anthropic models will not be affected.

    We received the directive from the government today at 5:21pm (ET). The letter did not provide specific details of its national security concern. Our understanding is that the government believes it has become aware of a method of bypassing, or “jailbreaking” Fable 5. We reviewed a demonstration of this specific technique being used to identify a small number of previously known, minor vulnerabilities. These vulnerabilities all appear relatively simple, and we have found that other publicly-available models are able to discover them as well without requiring a bypass.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    Marketing gimmick ඒකක වගේ නේද?. Anthropic එක public යනවා නේද. ඒකත් එක්ක කරන වැඩ වගේ පේන්නේ
    Nope dear ...
    Fable තව මාසයක් available තිබුණා නම් ගොඩක් American Fintech වලට කෙලවෙනවා.
     
    • Like
    Reactions: Bart_Allen

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,567
    5,107
    113
    වෙන උන් දැනටම distil කරලා ඇති

    ඕක ඉතින් පබ්ලික් ඇක්සස් තිබුනු නිසා තව ටික දවසකින් ඕවට comparable model එයි අනිවා. මට හිතෙන්නෙත් පබ්ලික් යන නිසා Hype කරලා ගන්න කරපු වැඩක් කියලා
    US government එකට කියලම ඔහොම නෝටිස් එක එවා ගත්තද කියලා කවුද බන් දන්නෙ
    කොහොමත් ඕක පබ්ලික් ගිහින් ලොකු වැලියු එකක් එනවා කියන්නෙ අනිවා US Economy එකටනේ වාසිය. දැනටම Estimated value එක Open AI වලට වඩා වැඩිවෙලානේ Anthopic වල.

    GPT 2 ආපු කාලෙ එවුන් කිවුවෙ මේක පබ්ලික් දාන්න බැරි තරං බයයි කියලා
    දැන් Single GPU එකක් යූස් කරලා GPT 2 class model එකක් තනියම උනත් ට්‍රන් කරගන්න පුලුවන් නේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,673
    1
    14,231
    113
    Marketing gimmick ඒකක වගේ නේද?. Anthropic එක public යනවා නේද. ඒකත් එක්ක කරන වැඩ වගේ පේන්නේ
    වෙන උන් දැනටම distil කරලා ඇති

    ඕක ඉතින් පබ්ලික් ඇක්සස් තිබුනු නිසා තව ටික දවසකින් ඕවට comparable model එයි අනිවා. මට හිතෙන්නෙත් පබ්ලික් යන නිසා Hype කරලා ගන්න කරපු වැඩක් කියලා
    US government එකට කියලම ඔහොම නෝටිස් එක එවා ගත්තද කියලා කවුද බන් දන්නෙ
    කොහොමත් ඕක පබ්ලික් ගිහින් ලොකු වැලියු එකක් එනවා කියන්නෙ අනිවා US Economy එකටනේ වාසිය. දැනටම Estimated value එක Open AI වලට වඩා වැඩිවෙලානේ Anthopic වල.

    GPT 2 ආපු කාලෙ එවුන් කිවුවෙ මේක පබ්ලික් දාන්න බැරි තරං බයයි කියලා
    දැන් Single GPU එකක් යූස් කරලා GPT 2 class model එකක් තනියම උනත් ට්‍රන් කරගන්න පුලුවන් නේ
    FOMO :baffled:
    timing බැලුවම හිතෙන්නේ IPO එක target කරන් කරපු මාකටින් gimmick එකක් වගේ. අනික public access දෙන්න කලින් safety classifiers check කරලනේ release කරන්නේ. නැත්නම් දවස් තුනක් විතර ඔය model එකට public access දීල තියන්නේ නෑ.