Claude guest pass 2k thiayanwa

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,212
    1,479
    113
    VAT number කියලා එකක් නැතුව continue කරන්න දෙන්නෑනෙ. මොකද්ද ඒ?
    අපිට එහෙම එකක් නෑනෙ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,212
    1,479
    113
    VAT number කියලා එකක් නැතුව continue කරන්න දෙන්නෑනෙ. මොකද්ද ඒ?
    අපිට එහෙම එකක් නෑනෙ

    ඒක ඔක්කොම මකලා continue කළා, හරි ගියා. Thanks 👍👍👍

    මට මෙහෙම SMS එකක් බැංකුවෙන් ආවා.
    POS/ATM Transaction Rs 6880.69 From A/C No XXXXXXXXXX571. Balance available Rs ***** - Thank you for banking with BOC

    Refund වෙන එකක් වෙන්න ඇති.
    දාන කොට හැම screen එකේම $0 ද තියෙන්නෙ කියලා බලන්න.
    ------ Post added on Oct 28, 2026 at 9:02 AM