Claude Mythos පඩ ෂෝ ඉවරයි
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,200 27,299 113 Jun 29, 2026 #2 ට්‍රම්පච්චිට ගූ යන නිව්ස් අමුඩ පොන්නයගේ වැඩ හින්දා 5.6 outside US ඇක්සස් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ Reactions: Naughtykolla48
ට්‍රම්පච්චිට ගූ යන නිව්ස් අමුඩ පොන්නයගේ වැඩ හින්දා 5.6 outside US ඇක්සස් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ
Don GasCan Well-known member Nov 3, 2010 44,024 50,350 113 සේදවත්ත Jun 29, 2026 #3 අරය මෙච්චර කරා මෙයා මෙච්චර කරනවා හේ හේ අපි තමා හොදටම කරේ රාජපක්ෂ මොඩල්
Max_r Well-known member May 10, 2007 13,550 1 16,521 113 Jun 29, 2026 #4 රෝසි ආච්චි said: අමුඩ පොන්නයගේ වැඩ හින්දා outside US ඇක්සස් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ Click to expand...
රෝසි ආච්චි said: අමුඩ පොන්නයගේ වැඩ හින්දා outside US ඇක්සස් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ Click to expand...
redux Well-known member Feb 19, 2017 11,112 18,326 113 Jun 29, 2026 #6 monson said: Click to expand... ඕව වැඩක් නෑ trump ගේ එක දවසේ ඉරානේ යුද්දේ ගැන update එකක් දාපන්කෝ
tarson Well-known member Feb 25, 2009 8,970 6,303 113 Jun 29, 2026 #7 පරන නිව්ස්. ඕක ඔය z.ai සයිට් එක නේ. ඔව් උන් competition එකක් දෙනව. ඔය එක මොඩල් එකක් වත් තාම සුපිරි කියන්න පුලුවන් මට්ටමට ඇවිල්ල නෑ.
පරන නිව්ස්. ඕක ඔය z.ai සයිට් එක නේ. ඔව් උන් competition එකක් දෙනව. ඔය එක මොඩල් එකක් වත් තාම සුපිරි කියන්න පුලුවන් මට්ටමට ඇවිල්ල නෑ.